මේවා හුන්ඩු රටවල් තමා. අනුර හරි.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නාකි මයිනලා, ධමනි සීයාලා හදපු ආන්ඩු.... අන්න කෙලින්ම ඉදිරියට ගබඩා ධාරිතාව වැඩි කරන විදිහ කිව්වා මේකයි plan එක් කියලා ඒ කාලී නාකි මයිනලා තෙල් ළිං හෑරුවා....


    මී කිරි බයියන්ගේ කෙදිරිය......
    ------ Post added on Mar 3, 2026 at 10:56 PM
    තඹුත්තේගම ඒ සි ගේ පුතා ඇවිත් තාම මාස 2යි මිතුරේ
    ඒ මාස දෙකට කටින් වැඩ කෝටියයි
     
    • Haha
    Reactions: supun_sg

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,320
    2,123
    113
    රටක නායකයෙක් උනාම හොද හැසිරීමක් පෙන්නන්න ඕනේ. ඒකට කියන්නේ ප්‍රොෆෙශනලිසම් කියලා. අපි ආයතනයක් සේවය කරන කොට උනත් අපිට කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියලා ලිස්ට් එකක් දෙනවා හැසිරෙන්න ඕනේ විදිය ගැන කියලා. ඒකටත් එක්ක මූ. දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රොෆෙශනලි කියන විදියක් තියෙනවා. මූ නම් අර කියන්නත් වගේ හෙනම ජරා හැසිරීමක් පෙන්නන්නේ.

    ලංකාවේ බිහි වෙච්ච චාටර්ම නායකයා විදියට සලකන්නේ ආර්. ප්‍රේමදාස. හැබැ‍යි ඌවත් මෙහෙම හැසිරිලා නෑ.

    මුන් ජනාධිපතිලා නෙමෙයි, හුන්ඩු තමයි, අනුර හරි

    පව් යකෝ.... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Mar 4, 2026 at 12:16 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    තක්කඩි හුන්ඩුවා තමන්ගේ fund කරන හෙන්චයියන්ටනේ සැර ගොන් පාට් එකකින් කඩේ ගිහින් තියෙන්නේ :lol:




    ඒ අස්සේ හුන්ඩුවා තවත් රනිල්ගෙ වැඩක් තමන්ගේ වගේ කියල

    KDnoZAm.jpeg


    හුන්ඩුවා කියනවා rm park අච්චර ගේනවා, cinopac අච්චර ගේනවා, IOC අච්චර ගේනවා කියලා. හැබැයි එදා මේවා දෙද්දි ඔය රතු හුණ්ඩුවගෙ හුණ්ඩු පක්ශෙ උන් උද්ගෝෂණ කලා තෙල් සංස්තාව විකුණනවා කියලා..

     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ලපයා ලංකාවට හුණ්ඩුව කිව්වෙ අයි කියලා කිරියෙ උන්ගෙන්ම උදාහරණ වලින් පැහැදිලි කරන්න පුලුවන්. දැන් කිරියෙ ඉන්නවනෙ සෙට් එකක් 30ට කිට්ටු වෙලත් තවම වර්ජින්, උට්ටක් ඇහැට දැකලා නෑ, කලු කැත ගාමන්ට් කෑල්ලක්වත් උන්ට සෙට් කරගන්න හැකියාවකුත් නෑ. දවසම වැල් බල බල අතේ ගහගා කිරියෙ ලැගලා ඉන්නෙ. හැබැයි මේකෙ එකෙක් ලංකාවෙ සෑහෙන ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ දාලා ත්‍රෙඩ් එකක් දැම්මත් දුවගෙන ඇවිල්ලා ඒ කෙල්ලගෙ ඇදයක් හොයලා කැතයි කියලා කමෙන්ට් දානවා 🤣ඇයි කම්පෙයා කරන්නෙ උන් බලන ෆිල්ම් වල ඉන්න Sydney Sweeny ලා Ana de Arms ලා වැල් වල
    ඉන්න ඩානි ඩැනියෙල්ස්ලා එක්ක. හැබැයි උන්ට කලු කැත ගාමන්ට් උට්ටක්වත් සෙට් වෙන්නෙ නෑ කියලා උන්ට මතක නෑ. මනෝ ලෝකෙක ඉන්නෙ.

    ඩයි හාඩ් ජෙප්පොත් එමම තමයි. ජීවිතේට හරිහමන් රස්සාවක් කරලා නෑ. සල්ලි ටිකක් හොයලා නෑ. අඩුම මහන්සිවෙලා උගන්නපු තමන්ගෙ දෙමව්පියන්ට වත් හරියට සලකලා නෑ. තමන්ටම කියලා ගෙයක් වාහනයක් හදාගෙන නෑ. හැබැයි මතක ඇති කාලෙක ඉදලා අනුන්ගෙන් පිනට ප්ලේන්ටි ලොව ලොව විප්ලව කරන හැටියි, ලෝකෙ සුපිරිම රටවල සිස්ටම් ගැනයි මේ රටවල් ඒවිදිහට හදන හැටියි ගැන ලොරි ටෝක් දෙනවා.

    හැබැයි එක පැත්තකින් දාර හොර මිනීමරු මහින්දයා නාමල් ඉද්දි, අනිත් පැත්තෙන් මන්ධබුද්දික සජියා ඉද්දි වෙන දෙන්න එකෙක් නැති හින්දා මිනිස්සු අසරණයි. ඒකයි මුංට දෙන්න උනේ මිනිස්සුන්ට
    htto :rofl:
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113

    හම්මෝ. අපේ උන් නං :lol:

    වැඩිය ඕනේ නෑ.න්‍යෂ්ටික අවි පවා තියන අල්ලපු රට ඉන්දියාවට තියෙන්නෙත් දවස් 45 ක තෙල් සංචිතයක්. මේ යක්කුන්ට දවස් 30 කට ගබඩා තියන මේ රට මැනේජ් කරගන්න බෑ
    වැඩ බැරි උනාම හුන්ඩුවක්ලු. ලැජ්ජයි..

    මේ තෙල් ප්‍රශ්නේ ආණ්ඩුවේ වරදින් වෙච්ච එකක් නෙමේ, ඒකනේ ඇත්තෙ. හැබැයි මේක ආණ්ඩුවේ කළමනාකරණ හැකියාව බලාගන්න තියන හොඳ අවස්තාවක්..

    මුංගේ උද්දච්චකම නිසා QR එක ගේන්නෙත් නෑ. ඇයි පරණ උංට ක්‍රෙඩිට් එක යනවනේ..

    සති දෙකකට ඕක ගෙනාවා නං මේ පෝලිම් ප්‍රශ්නේ ඉවරයි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරලත් මීක් නැති කාලකණ්ණි, මූසල බයි http ලට රිදිලා උන්ගෙ පල් හොරු හදපු හුණ්ඩු ගැන කිව්වම
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    නොහැකියාව බැරිකම පලපුරුද්දක් නැතිකම වහගන්න නිකමෙක්ගේ බයිලා, සරළව කීවොත් බෑ. හුණ්ඩුවක් දුන්නත් බෑ.