..::[මේවා_අමුතුම_ආර්ට් (Trash Art)]::..
පෘතුගීසි ජාතික Artur Bordalo කියන නිර්මාණ ශිල්පියාගේ වැඩක් 

මේකට පැරණි මෝටර් රථ වල බම්පර්, පැරණි නාගරික ඉවතලන ද්‍රව්‍ය, රබර් ටයර්, විද්‍යුත් කේබල් සහ සියලු ආකාරයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදාගෙන තියනවලු

මේක කරන එකේ බලාපොරොත්තුව මේවා දැකල පරිසරය කොච්චර අපද්‍රව්‍ය තියනවද කියල කාරණය මිනිස්සු අතරට ගෙනියන ඒක තමයි සදහන් වෙන්නේ.