මේව ඇත්තද බොලව්

Max_r

Well-known member
  • May 10, 2007
    12,987
    1
    15,767
    113
    ඒකනෙ බන් තොරතුරු දෙන උන්ට ශොට් එක වදින්නෙ, තොරතුරු දීලා කෝල් එක කට් කරන්න කලින්,
    කොස්සො, සාජන්ලා නෙවෙ පාවලා දෙන්නෙ.

    මේවා ඇහුවම
    පොලිසිය වහලා දලා ආයුද ටික රෙන්ට් කරා නම් ගානක් හොයන්න තිබ්බා ලංකාවෙ පොලිසි වලට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    දවසේ වෙඩිල්ල වැඩසටහනෙ නම් ගම් හෙලිනොවිච්ච විපක්සෙ වීරයෝ. දැන් උන්ට පුළුවන් නම් කියලම ස්තූති කරන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් ඉතින් ඔය පොලිස් කාරය අල්ලලත් නෑ කියනව නේද ඔච්චර දේවල් වලට සම්බන්ද කියල සාක්කි තියෙද්දිත්.. ඒ මොකද ඒ