යන්නෙ කොහෙද මල්ලෙ පොල් නෙමේ මම අහුවෙ. මම අහුවෙ ඔය අහල තියන ප්‍රශ්න වලට උත්තර.. උබ ඉතින් ඒවට උත්තර නොදී වටේනෙ යන්නෙ.
අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද...... කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය. මුස්ලිම් (විවාහ පනතේ 47 (1) (i) වගන්තිය).
පනතේ 44 වන වගන්තිය අනුව
මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..............
විවාහ 4ක් කර ගැනීමට හැකිලු.
කුරානයේ - 2.223 කියන පාඨයේ තියනවා ......................
“ ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. “
මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා.
කුරානයේ 4.34 පාඨයේ කියලා තියෙනවා
පුරුෂයන්ට ස්ත්රී න් භාරය. පුරුෂයන් ස්ත්රිටයට වඩා උසස්ය.
එබැවින් කීකරු නොවන ස්ත්රින්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා
පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා.
කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට
විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා.
මේ ටික ඇත්තද? දැන්වත් කියපන්කො බලන්න