මේව නම් හොද වැඩ.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113

    මේව නම් හොද වැඩ. මිනිස්සු පණ පිටින් ඉද්දිම උපාහාර දක්වන්න ඕනි. ලංකාවේ මොන අංශයකින් කලා කටයුත්තක් කරත් ඇගයීමක් ලැබෙන්නෙ හරිම අඩුවෙන්. සෝලියස් මෙන්දිස් වගේ දක්‍ෂ ශිල්පීන්ටත් අන්තිමට උනේ පින්සල් ටික විසිකරලා පැත්තකට වෙලා දුක්වෙන්න.ඒත් මේවගේ ඇගයීමක් කරන එක ලොකු දෙයක්.

    **මෙයාගේ දේශපාලයනය වැඩක් නැහැ. දැන් උබලා බනින්න එපා මූට සල්ලි තියන නිසා මේවා කරනවා කියලා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් සල්ලි තියනව, කොටුවේ බඩ්ඩටත් සල්ලි තියනවා, ටීවී චැනල් කරන හාමුදුරුවරුන්ටත් සල්ලි තියනවා,ඒත් එයාලා සල්ලිවලින් මොනව්ද කරන්නෙ කියලා උබලට කියන්න ඕනි නැනේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,208
    7,225
    113
    Back Bay-Beacon Hill, Boston

    මේව නම් හොද වැඩ. මිනිස්සු පණ පිටින් ඉද්දිම උපාහාර දක්වන්න ඕනි. ලංකාවේ මොන අංශයකින් කලා කටයුත්තක් කරත් ඇගයීමක් ලැබෙන්නෙ හරිම අඩුවෙන්. සෝලියස් මෙන්දිස් වගේ දක්‍ෂ ශිල්පීන්ටත් අන්තිමට උනේ පින්සල් ටික විසිකරලා පැත්තකට වෙලා දුක්වෙන්න.ඒත් මේවගේ ඇගයීමක් කරන එක ලොකු දෙයක්.

    **මෙයාගේ දේශපාලයනය වැඩක් නැහැ. දැන් උබලා බනින්න එපා මූට සල්ලි තියන නිසා මේවා කරනවා කියලා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් සල්ලි තියනව, කොටුවේ බඩ්ඩටත් සල්ලි තියනවා, ටීවී චැනල් කරන හාමුදුරුවරුන්ටත් සල්ලි තියනවා,ඒත් එයාලා සල්ලිවලින් මොනව්ද කරන්නෙ කියලා උබලට කියන්න ඕනි නැනේ.

    ධර්මය ගැන අබමල් රේනුවක වැටහීමක් නැති ගොං ගස්!...