මේව නැද්ද දැන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    මෙන්න මේ වගේ රහක් එන්නේ. දැනුනද රහ? 🤷🏻‍♂️

    9m5F.gif
    polo hila
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Inna area eke henata dakala nam thiyenawa bn, mama hithuwe asamodagam wage mokakhari ekak kiyala.kauruhari kiyapanko monada meka ?
     
    • Like
    Reactions: NRTG

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,607
    762
    113
    සුවසිලන්තය
    කොට්ටවෙ, පන්නිපිටියෙ තිබ්බෙ. ඉල්ලුම අඩු උන එකයි කොරෝනා එකයි එක්ක හෙමින් හෙමින් බැහැල ගියා කම්පැනි එක.
    ape gewal gawa .. godak issara game aurudu uthsaweta beema biime tharageta dennema oka bonna baaa ekadigata monajagatektawath .. patta sarai
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,532
    35,387
    113
    පොඩි කාලේ උණ ගැනුනාම බොනවා.
    අමුතුම සැරක් තිබුණු බීමක්.
    ඕක වීදුරුවකට දැම්මාම අමුතු රතු පාටක් තිබුනේ.
     
    • Like
    Reactions: jhnnwp

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,424
    113
    හයිලෙවල් එකේ පන්නිපිටිය හරියෙ ගෙදර හරි බෙහෙත් දෙන තැනක් හරි මොකක් හරි තිබ්බා, දැන් නං නැහැ ශෙඩ් එකක් දාලා වගේ මතක, සමහර විට ළමයි විකුණලා දාන්න ඇති
     
    • Like
    Reactions: jhnnwp

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මෙන්න මේ වගේ රහක් එන්නේ. දැනුනද රහ? 🤷🏻‍♂️

    9m5F.gif
    ඔය ඇඩ් එක දැකල සීයගෙ විටේට පෝලෝ දැම්මා සීය පිනුම් ගහයි ද කියල බලන්න ☺️
     
    • Haha
    Reactions: jhnnwp