රටකට ඕනේ අපමණ අගයක්... හෙටකට ඕනේ පන ඇති මිනිහෙක්...
ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජනතාවයි. එනම් 70%ක් ම සිටින්නේ සිංහලයින් ය, බෞද්ධයින්ය. ද්‍රවිඩ හා මුස්ලිම් එහි සුලුතරය වේ. මෙවර ජනාධිපතිවරනයේ සිංහල ඡන්ද 60% මහින්දට බව පැහැදිලි කරුනකි. එනම් සිංහල බහුතරය මහින්දටය. නමුත් මුස්ලිම් හා ද්‍රවිඩ ඡන්ද ජනතාව 90%ක් ම දෙන්නේ මෛත්‍රීපාලටය. එනම් ඔවුන්ගේ බහුතර මතය මෛත්‍රීපාල වේ. යම් හෙයකින් මෛත්‍රීපාල දිනුවහොත් මල් පල දරන්නේ කාගේ මතයද? ශ්‍රි ලංකාවේ බහුතරයක් වූ සිංහලයන්ගේ බහුතර මතයද? නැත. මල්පල දරන්නේ ලංකාවේ සුලුතරයක් නියෝජනය කරන ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගේ බහුතර මතයයි.
මහින්දට මේ රට සිංහල බෞද්ධ රටක් බව ලෝකයටම පෙන්නන්න කොන්දක් තිබුන. මහින්ද මොන රටේ මොන සමුලුවට ගියත් may triple gem bless you, තෙරුවන් සරණයි කියල එන්න කොන්දක් තිබ්බ .ඒක චන්ද්‍රිකාටවත් රනිල්ටවත් මංගලට වත් මෛත්‍රීටවත් කරන්න බැරි දෙයක්. මත්තල ගුවන් තොටුපලට අතුලු වෙනකොටම මොකක්ද පේන්නෙ. බුදු පිලිමයක් නේද?
ඒ නායකයට මේ දේ වෙන්න ඉඩ තියන්න එපා
https://www.youtube.com/watch?v=7eEP39z3jjc
?????????????????????
මෛත්‍රී මහත්තයා පොදු අපේක්ශකයා විදියට විපක්ශයට එකතු උනේ කෙහෙල්මල් යහ පාලනයක් කරන්න නෙවෙයි. මහින්ද මහත්තයා අයෙ පාරක් ඉල්ලනව කිව්වම උන්දැගෙ ඉහෙ මොලේ රත් උනා. ඒ මොකක් නිසාවත් නෙවෙයි. ඒ උන්දැ කාලයක් තිස්සෙ හීන මවාගෙන හිටපු ජනධිපති කම අහිමි වෙන්න යන නිසා. මේක ඉවසගන්න බැරුව තමයි උන්දැ විපක්ශයට පැන්නෙ. නැතුව යහ පාලනයක් දෙන්න උදාරතර චේතනාවකින් එහෙම නෙවෙයි.