බත්ගම කුලය (Bathgama Caste / Paduwa Caste) පද්දෝ
හදුන්වන වෙනත් නම් = පදු
පටබැඳි නාම :- පද්දෝ
සමජ තත්වය :- Very Low Caste
කුල ශ්‍රේණිගත කිරීම :- 12
අාගම හා ජාතිය ; - බෞද්ධ (බහුතරය) , සිංහල
බහුල ප්රදේශ = Balana , Hettimulla , Manikkadawara , Atugoda , Wahakotte , Dorawaka (Kegalla) , Hewadiwela , Diwela , Galpitamada , Madawalatenna , Thumpane , Paraddera , Gabbadagama , Asbage , Warakagoda, Lewala , Bulathkohupitiya (Kegalla) , kottikabedda, mahanapalara , Deraniyagala , Damunupola , Malwana , Balapane , kitterapanguwa , Kudagama (Kegalle) , Talampitiya (Kegalle) , Theldeniya (Kandy)
බහුල දිස්තිරික්ක අනුපිලිවෙලින් = මහනුවර , කුරුණෑගල , කෑගල්ල , ගම්පහ , රත්නපුරය
උපකුල 02 කි. ඒ පදු සහ පන්න ලෙසයි..
පදු යනු සාම්ප්‍රදායික පද්දා යන ඇමතීමයි.. පන්න යනු දූරයා හෙවත් බත්ගම ඇමතීමයි. පදු සහ බත්ගම එකම කුලයට භාවිතා කරන නම් දෙයක් යැයි බොහෝ දෙනා සිතන් උන්නද එය නිවැරදි නොවේ. පදු සහ බත්ගම යනු මෙහි පැහැදිලිවම තත්වයන් දෙකක් වන අතර මෙම දෙකොට්ඨාශයම එකම කුලයක් යටතේ වර්ග කරන ලද්දේ නූතන කුල ධූරාවලිය සැකසීමේදී එය වර්ගීකරණයේ පහසුව සඳහාය. ධූරයා (බත්ගම) යනු පදුවන්ගේ ප්‍රධානියා වේ (Headmen of the Paduwa Caste were known as "Duraya" , Duraya as Chief of Paduwa). පදුවන්ගේ ප්‍රධාන රැකියා වූයේ දෝලා (පනික්කි) ඉසිලීමයි. මීට අමතරව බර ඉසිලීම , කුලී වැඩ ඔවුන්ගේ රැකියා වූ අතර රජුගේ පාබල සේනාව බත්ගම සහ පදු යන දෙපිරිසගෙන්ම සමන්විතවිය. පදු = (Pa+du) = "පරජාති" (Out Side Nation) යන තේරුම ඇතුව නිර්මාණය වූ වචනයකි. විශේෂයෙන්ම මොවුන් දකුණු ඉන්දීය උරුවක් සහිත ද්‍රවිඩ ශුද්‍ර කුල සම්බවයකි.
Padu = (Born of the Foots) A Kshudra.
ගජබාහූ රජු ඉන්දියාවේ සිට මිලයට ගත් වහලුන්ගෙන් සමහරක් බත්ගම සහ පදු වාසගම් (පෙලපත්නාම) පැවත එන්නේ යයි සඳහන්. ඔවුන් ඉන්දියාවෙ පහත්ම කුලයක හා කුල හීනයෝ විම බත්ගම ප්‍රජාව පසුකාලීනව මෙසේ පහතට දාමා සැලකීමට හේතුව වී ඇත.
ඉහල කුල වල උදවිය විසින් (විශේෂයෙන්ම රදල සහ ගොවිගම) බොහෝ විට ඔවුන් ආමන්ත්‍රණය කිරීමට යොදාගත් වචනය නම් " Ahunada yako.." (Did You Hear Yako!)
Paduwa ge name / පදු පෙලපත් නාම -
හේවා පෙඩිගේ , අලුගල් පෙඩිගේ , බුලත්සිංගේ පෙඩිගේ , ඉලංදාරි පෙඩිගේ , මෙරගල් පෙඩිගේ , රුවන්වැලි පෙඩිගේ , යෝධ ගමගේ , අලුත්ගමගේ , රන්හොටි පෙඩිගේ , සහෝදර පෙඩිගේ , සිංහල පෙඩිගේ , ජාලත් පෙඩිගේ , හන්දේරිය පෙඩිගේ , හොරතල් පෙඩිගේ , අගන්පොඩිගේ , බලිසිඤගේ , ගබ්බෙලාගේ , ජරෝවගේ , කොටිවිල්ලගේ , හොරතල්ල , ඉසුරුමුණි ජාගේ , ඉලන්ගන් රාමන්ගේ , වල්ලවගේ ,
පදු රාජකාරීන් = කුඹ දූරයෝ , උෟලියක්කාරයෝ , හේවායෝ , කුල හේවායෝ
බත්ගම රාජකාරීන් = දාස ගොවියෝ, ගොවි සේවකයෝ , වහල්ලු , ධූරයාවරු , Wage Labourers , Agricultural Labours , Funeral Drummers in Rathnapura (They called at present "Batgam Berawa" have put under the "Berava" Caste) , Army Soldiers (Foot Force) , Providers of Attending to elephants)
විශේෂ රාජකාරී මූල් කරගනිමින් යටත් විජිතවාදීන් විසින් පිහිටවනු ලැබූ තනතුරු "දූරයාවරු" නම් විය. මෙම දූරයාවරු එක් කුලයකට පමණක් ලඝු නොවේ. විශේෂයෙන්ම බත්ගම නොවන වෙනත් දුරාව, වහුම්පුර , සලාගම , නැකැති , රදාව වැනි කුල වලද එලෙස රාජකාරී අලලා දූරයා තනතුරු පිහිටවූහ. ඔවුන් හැඳින්වීමට පොදුවේ "දූරයාවරු" යන්න ව්‍යවහර කරයි. නමුත් බත්ගම කුලය උඩරට දූරයාවරු පිහිටුවීමේලා වැදගත් සංදිස්තානයකි. බත්ගම විකට දූරයා කුලය කියාත්, පන්න කුලය කියාත් ව්‍යවහර කෙරුණේ මේ හේතුවෙනි. මෙම බත්ගම් දූරයාවරු ස්ත්‍රී පුරුෂ පාර්ශව හැඳින්වීම සඳහා ගම්වල "දූර මාමා" , "දූර නැන්දා" කියාත් නාම භාවිතා විය. බත්ගම් දූරයාවරු ප්‍රධාන වශයෙන් නැවත උපකුල 10ක් (දහ දූර) යටතේ බෙදා පෙන්වීමට හැකිය. ඒවා නම් රාජකාරි සමග පිලිවෙලින්..
01) Patti Dura (Duty was to protect the cattle)
02) Poro Dura (Chopped Wood)
03) Hari Dura ( served as Messenger)
04) Magul Dura (Served as Barbers)
05) Nadi Dura (Bathe Elephants)
06) Kuntavi Dura (Protected Elephants)
07) Balibath Dura (Slaves of the Kuntavi dura)
08) Panna Dura (Grass Cutters)
09) Nittambu Dura (Care Takers of Elephants)
10) Hintavi Dura (washers of nittambu dura)
පසුකාලීන කුල දූරාවලියේ දුර (Dura caste) හෙවත් පන්නදුර, විල්ලිදුර යනුවන් උප බෙදීම් වලින් යුත් කුලයක් ඇතිවන්නේ මෙම බත්ගම දූරයාවරුගෙනි. එය මෑත කාලීනව කුල දූරාවලිය සැකසීමේදී (ප්‍රධාන කුල බෙදීම් 15 යටතේ) කර ඇති සංශෝදනයකි. දූරයාවරුන් , බත්ගම පදු ප්‍රජාවගෙන් වෙන් කර ඉහල තත්වයක් ලබාදීමද , බත්ගම කුලයේ ක්‍රමයෙන් පැවති සංකීර්ණතා හා යටත් පිරිස් විශාල වීම ද බොහෝ විට මෙම බෙදීමට හේතුවුනා විය හැකිය.(දූර කුලය හෙවත් පන්න කුලය පිලිබදව අපි වෙනත් ලිපියකින් මගින් පසුව සාකච්ඡා කරමු)
බත්ගම මැතිවරණ ආසන (බහුතර)
1) යටියන්තොට ආසනය
2) දැදිගම ආසනය
Bathgama ge Names / බත්ගම පෙලපත් නාම -
රන්සිල් පෙඩිගේ , රංකොත් පෙඩිගේ , කරුණා පෙඩිගේ, හොරතල් පෙඩිගේ , මෙරගල් පෙඩිගේ , දූරයාලාගේ , දූරයාලාගෙදර , කරුණා පෙඩි දූරයාලාගේ , පුල දූරයාලාගෙදර , හොරතල් දූරයාලාගෙදර , රංකොත් පෙඩි දූරයලාගෙදර ,
හැදින්වීම = බත්ගම යනු වෙනත් කුලයක් නොව, එය පැහැදිලිවම ගොවි කුලයෙන් ව්‍යුත්පන්න කල ජන කණ්ඩායමකි / ප්‍රජාවකි. මෙහි ආරම්භය ගැන සඳහන් කලතොත් විජයගේ පැමිණීමටත් පූර්ව අවධියේ මෙරට සිටි රාක්ෂ (අසුර) ගෝත්‍රයට මෙම දෙපිරිසම නෑකම් කියති. රකුස් (කුස රාක්ෂ) යනු බඩගින්න නිවීම සඳහා කුස පිරවීම යන අර්ථය දෙයි. ගොවිගම ගැන කතා කරන තැන්හි බත්ගම ගැන කතා නොකර බැරිය. එලෙසම බත්ගම ගැන සඳහන් කරන තැන්හි ගොවිගම ගැන සඳහන් නොකර බැරිය. මෙය පහදා දීම සඳහා සරල නිර්වචනය නම් එකම අම්මාගේ දෝණියන් දෙදෙනෙක්" එක් දියණියක් ඉහල තැනකින් විවාහ වී සමාජයේ ඉහලම ස්ථරයේ වැජඹුනා (ඔවුන් ගොවිගම) අනෙක් දියණිය දුගී දුප්පත් අසරණ තැනකින් විවාහයක් කොට පැල්පත් නිවහනේ කල්ගෙවුවා (බත්ගම). එකම ලේ ඥාතිත්වයක් දැරුවත් කාලයේ අවෑමෙන් ඔවුන් ස්ථර දෙකකින් මතුවී ආ අන්දම " පැහැදිලි කරයි... එනම් ස්ථර (තත්වයන්) දෙකක ජනතාව වේ.
කුල දූරාවලිය සකස් කිරිමේදී එය කලින් කලට විවිධ සංශෝදන වලට සහ වෙනස්කිරීම් වලට භාජනය කොට ඇත. එසේම බ්‍රිතාන්‍ය පාලන සමයේ ගොවිකුලයේ (ගොවි වංශයේ) උපකුල ලෙස පැවති කොටස් (බලිබත්ගමයෝ , ඇත්වල පනික්කියෝ, වහල් , පමුණු , සරක් , පනික්කි යන.. ) කිහිපයක් ඒකරාශි කරගනිමින් "බත්ගම" නමින් වෙනම ස්වාධීන අනන්‍යතාවයක් ඔස්සේ කුලයක් ලෙස පිහිටුවන ලදි. එසේම වරප්‍රසාද හා ඡන්ද බලය අහිමිවූ ප්‍රජාවක් බවත් සඳහන්..
බත්ගම යනු ගොවි කුලයේම සමහරක් තැන්හි "බලිබත්ගමයන්" , "බත්ගමයන්" යනුවෙන් ගොවිගම උප කුල ධූරාවලියේ එය සදහන් වේ. තවද සමාජයෙන් කොන්කල ''ගැත්තර'' (Gasthara / Gattara) නම් කණ්ඩායමද මෙම ගොවිගම කුලයේ අතීත ව්‍යවහරයි.
බත් යනු RICE ද ගම යනු VILLAGE ද යන තේරුම අැතිව (බත්ගම) මෙය නිර්මාණය වී අැති අතර කෘෂිගම්මාන (ගබඩාගම්) තුල මේ අය වැඩි වශයෙන් ජීවත් වී අැත. මහනුවර යුගයට පෙර උසස් කුලයක් වශයෙන් සැලකුවත් මහනුවර යුගයේදී සිදුවූ දැවැන්ත කුල පෙරලියේදී මෙය ගොවිගම අයත් ගොවි කුල ධුරාවලියේ පමණක් නොව, සමාජයේ අනිකුත් කුල අතරද ඉතාමත් පහත් කුලයක් යැයි සැලකුණි. කොන්වීමකට ලක්නොවූ නමුත් සමාජය තුල නිතර ගැරහීම් වලට හා නින්දා පීඩා වලට ලක්වුණු කුලයකි. රාජකාරි මට්ටම මත තම අයවලුන් බත්ගමයින් සමග එකට නොගැට සිටීමටත් , ඔවුන්ගෙන් තම කුල අනන්‍යතාවය අාරක්ෂා කරගැනීම ගැනත් ගොවිගම උදවිය විශේෂයෙන් සැලකිලිමත් වුණි. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රම අනුගමනය කරන ලදි. බත්ගම ගත් විට දීපප්ව්‍යාප්තවුණු විශාල කුලයකි. බත්ගම (පදු) විශාල ජනතාවක් වාසය කරයි. ගොවිගම සහ වහුම්පුර අැරුණු විට දැනට පිලිගන්නා අන්දමට ලංකාවේ වැඩිම ජනකායක් අයිති වන කුලය මේ බත්ගම කුලයයි..ඒ වගේම 1860 වසරේ සිට මේදක්වා ලංකාවේ ලක්ෂ 50 කටත් අධික ප්‍රමාණයක් පුවත්පත් දැන්වීම් මගින් තම නම් උප්පැන්නය වෙනස් කරගෙන ඇති අතර. එම ලයිස්තුවේ ඉහලින් ම සිටින්නේ මෙම "බත්ගම කුලය" නියෝජනය කරන පිරිසයි. ඉන් අනතුරුව රඳා , කුඹල් , නැකැති , වහුම්පුර වැනි කුල ප්‍රතිශතාත්මකව වශයෙන් පිලිවෙලින් ඇත.
රාජකාරීන් = බර උසුලන්නන් , සේවකයන් , නාට්ටාමීන් , කම්කරුවන් , කුලීවැඩ කරුවන් , අත්උදව් කරුවන් , උමං කනින්නන් , කෘෂිකාර්මිකයන් , පෙරහැරවල කොඩි රැගෙන යාම , යුද සේවා වලට සහභාගී වීම , පන්සල හා දේවාලයන්ට පූජාබත පිලිගැන්වීම
ඉතුරු කොටස පහල.

Last edited: