මේව ස්කෑම්ස් ද ඇත්ත ජොබ් ද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    godak durata scam ekak wage. puhunuwata kiyala salli illai mama hithanne.

    දත්ත ඇතුළත් කිරීමේ අර්ධකාලීන රැකියා අවස්තා.

    දිනකට පැය තුනක් වැඩ කිරීම

    නිවසේ සිට, ඔබේ නිදහස් කාලය තුල වැඩ කල හැකිය.


    මූලික පරිගණක ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත්.

    ඕනෑම ප්‍රදේශයකට අයදුම් කළ හැකිය.

    වයස් සීමාවක් නොමැත.


    JOB DOINGS STAFF / සිසුන්ට සම්බන්ධ විය හැකි.

    රැකියාව ආරම්භ කිරීම සඳහා එක් දින පුහුණුවක් සඳහා සහභාගී විය යුතුය.

    0717777252
     
    • Like
    Reactions: saffron2017

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    03d07f4b-6efb-411b-8fc4-b9b9f6a1c11a-removebg-preview.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    රස්සාව දෙන්න කලිං මොනම විදිහක හරි පේමන්ට් එකක්‌ ඉල්ලනවා නම් ඒක scam
    මේක බොහෝ දුරට හරි.