මේ දවස් වලත් වඩු ප්‍රොජෙක්ට් එකක් යනව.
මේ දවස් වලත් වඩු ප්‍රොජෙක්ට් එකක් යනව.
ඉස්පිරිතාලෙ කියල හිතුවෙ. කමෙන්ට් එකයි ලයික් එකයි දාල ගිහින්ඌ අර ලදරමකින් ඇඟිලි කපාගෙන නැත්නම් අන්න ඌව කොන්ටැක් කොරපන්. ph බාග්ගියද කොහෙද නම![]()
දරුණුවටම නැතත් ග්රයින්ඩරෙත් එක්ක සෙල්ලං දාල අදුරු මතකයන් තියෙනව...ඌ අර ලදරමකින් ඇඟිලි කපාගෙන නැත්නම් අන්න ඌව කොන්ටැක් කොරපන්. ph බාග්ගියද කොහෙද නම![]()
තාම යහතින් මිතුරේ...ඉස්පිරිතාලෙ කියල හිතුවෙ. කමෙන්ට් එකයි ලයික් එකයි දාල ගිහින්
ඒයි අඩෝ.අරටූල් එකෙන් නම් විහිළුවටවත් වැඩ කරන්න එපා.දරුණුවටම නැතත් ග්රයින්ඩරෙත් එක්ක සෙල්ලං දාල අදුරු මතකයන් තියෙනව...
ඕව මේකෙ දිගඇරියොත් උඹල මාව බැනලම මරයි..
වඩුවැඩ නූලෙ උඹලගෙ කමෙන්ට් කියවල අලුතින් වැඩකරනකොට සේෆ්ටි පැත්ත ගැන වැඩිපුර හිතන්න ගත්ත....
තාම යහතින් මිතුරේ...

ඌට බාස් කෙනෙක් වෙන්න ඕන නැහැ ලු. ගෝලයෙක් උණා නම් ඇති ලු. ඌ මචං මැත්ස් කරපු එකෙක්. ඌට සාමාන්‍යයෙන් ආට් එහෙමත් පුළුවන් . මොළයක් තියෙන එකෙක් නෙ. ඌට බාස් කෙනෙක් වෙන්න නම් වැඩි කාලයක් යන්නෙ නෑ ඒත් උට ඕන නෑලු නෙ එහෙම වෙන්න. අවුරුදු 2ක් වගේ වැඩේ අදින්න හිතන් ඉන්නව කියල කිව්වෙ.මුලින්ම වුර්තිය පුහුනු එකේ කෝස් එක කරන්න කියන්න. .
වඩු වැඩ කියන්නෙ උලුහව්, ජනෙල්, පැන්ට්‍රි හදන එකම නෙවේ. .
වැඩ තියෙන වඩුවොන්ට පුරුදු කර කර ඉන්න වෙලාවක් නෑ උන් වැඩ. .
පරිස්සමෙන් කරන්න ඕනා වඩු වැඩ. . පොඩ්ඩ එහමෙහ වුනොත් ඇගිලි නෑ. .
ගෘහ භාණ්ඩ හදන්න නම් හොදටම දක්ශතාවය තියෙන්න ඕනා. .
මේක හෙන මහන්සි රස්සාවක්. . සල්ලිත් හෙව්වැකි. .
මේකේ තියෙන අමාරුකම නිසා ගොඩක් වඩුවෝ මත්ද්‍රවය වලට ඇබ්බැහිවෙලා ඉන්නේ. .
ඌට බාස් කෙනෙක් වෙන්න ඕන නැහැ ලු. ගෝලයෙක් උණා නම් ඇති ලු. ඌ මචං මැත්ස් කරපු එකෙක්. ඌට සාමාන්‍යයෙන් ආට් එහෙමත් පුළුවන් . මොළයක් තියෙන එකෙක් නෙ. ඌට බාස් කෙනෙක් වෙන්න නම් වැඩි කාලයක් යන්නෙ නෑ ඒත් උට ඕන නෑලු නෙ එහෙම වෙන්න. අවුරුදු 2ක් වගේ වැඩේ අදින්න හිතන් ඉන්නව කියල කිව්වෙ.
සිරාවට අපේ dad ත් බුලත් විට කනවා.මුලින්ම වුර්තිය පුහුනු එකේ කෝස් එක කරන්න කියන්න. .
වඩු වැඩ කියන්නෙ උලුහව්, ජනෙල්, පැන්ට්‍රි හදන එකම නෙවේ. .
වැඩ තියෙන වඩුවොන්ට පුරුදු කර කර ඉන්න වෙලාවක් නෑ උන් වැඩ. .
පරිස්සමෙන් කරන්න ඕනා වඩු වැඩ. . පොඩ්ඩ එහමෙහ වුනොත් ඇගිලි නෑ. .
ගෘහ භාණ්ඩ හදන්න නම් හොදටම දක්ශතාවය තියෙන්න ඕනා. .
මේක හෙන මහන්සි රස්සාවක්. . සල්ලිත් හෙව්වැකි. .
මේකේ තියෙන අමාරුකම නිසා ගොඩක් වඩුවෝ මත්ද්‍රවය වලට ඇබ්බැහිවෙලා ඉන්නේ. .
මම එහෙම කිව්වෙ මචං බර බලය කෝණ වගේ දේවල් ගැන සෑහෙන්න ඔය විෂයන් දෙකට ඕන වෙනවා නෙ. වඩුවො මේසන් බාස් ලා දැන හෝ නොදැන හෝ කරන්නෙ ඒවා අතර සමතුලිතතාවයක්.උගත් කම තිබ්බා කියලා බාස් වෙන්න බෑ. .
පලපුරුද්ද තියෙන්න ඕනා, මේකට දක්ශ තාවය තියෙන්න ඕනා. .
ආයුද ටික අතට හුරු කරගන්න ඕනා ඔක්කොටම කලින්. .
ඉරක් ගහලා ඉර කෙලින් ලීය ඉරාගන්නත් පලපුරුද්දක් ඕනා. .
මුලින් උලුහව්, ජනෙල් හදන කෙනෙක් ලගට සෙට් වෙන්න කියන්න. .
මම එහෙම කිව්වෙ මචං බර බලය කෝණ වගේ දේවල් ගැන සෑහෙන්න ඔය විෂයන් දෙකට ඕන වෙනවා නෙ. වඩුවො මේසන් බාස් ලා දැන හෝ නොදැන හෝ කරන්නෙ ඒවා අතර සමතුලිතතාවයක්.
උඹ හරි.
අතට ආයුධ පුහුණුව අනිවාරෙන් තියෙන්න ඕන.
ලොකු
තාත්තගෙන් බර බරේ ලු මචං වඩු වැඩට නම් අත පය කපා ගනී කියලා. කොච්චර කාලයක් විතර යනවා ද ගෝලකම පුරුදු වෙන්න?
කොළඹ අවට එහෙම තැනක් සෙට් කරන්න විදියක් දන්නවා ද මචං?මාස දෙකක් වත් යයි හරියට වැඩක් කරගන්න නම්. .
උගෙ යාළුවො සේරම බොනවා හැබැයි මූ බොන්නෙ නෑ. සිගා වත් ගහන්නෙ නෑ. හැබැයි බයයි මූව බලෙන් පුරුදු කරයි ද කියලමුලින්ම වුර්තිය පුහුනු එකේ කෝස් එක කරන්න කියන්න. .
වඩු වැඩ කියන්නෙ උලුහව්, ජනෙල්, පැන්ට්‍රි හදන එකම නෙවේ. .
වැඩ තියෙන වඩුවොන්ට පුරුදු කර කර ඉන්න වෙලාවක් නෑ උන් වැඩ. .
පරිස්සමෙන් කරන්න ඕනා වඩු වැඩ. . පොඩ්ඩ එහමෙහ වුනොත් ඇගිලි නෑ. .
ගෘහ භාණ්ඩ හදන්න නම් හොදටම දක්ශතාවය තියෙන්න ඕනා. .
මේක හෙන මහන්සි රස්සාවක්. . සල්ලිත් හෙව්වැකි. .
මේකේ තියෙන අමාරුකම නිසා ගොඩක් වඩුවෝ මත්ද්‍රවය වලට ඇබ්බැහිවෙලා ඉන්නේ. .
කොළඹ අවට එහෙම තැනක් සෙට් කරන්න විදියක් දන්නවා ද මචං?
උගෙ යාළුවො සේරම බොනවා හැබැයි මූ බොන්නෙ නෑ. සිගා වත් ගහන්නෙ නෑ. හැබැයි බයයි මූව බලෙන් පුරුදු කරයි ද කියල
------ Post added on Aug 9, 2021 at 10:41 PM
සාමාන්‍යයෙන් මේසන් වැඩ වලට ගන්න අත් උදව් කාරයො මොනවා ද කරන්නෙ?කෝස් එක කරලා තිබ්බනම් මට තැනක් සෙට් කරලා දෙන්න තිබ්බා. .
පුරුදු කරලා වැඩ කරන්න කට්ටියව මොරටුවෙනම් ගන්නේ නෑ බන්. .
එහෙම බලෙන් බොන්න දෙන්නේ නෑ කවුරුවත්. . ඇගේ අමාරුව එද්දි තමයි බොන්න පුරුදු වෙන්නේ. .
ලී කොටන් පටවන සෙට් එකනම් 99% හවසට බොනවා. . කොටන් උස්සලා උන්ගේ කොදු නෑනේ හවස් වෙද්දි. .
ස්ප්‍රේ වැඩවල මැශින් ගහන සෙට් එකත් ඔහොමයි. . ගොඩක්ම ඉන්නේ කුඩ්ඩො. . දෙදරන ගයින්ඩර් එක අල්ලන් කුඩු නාගෙන හුස්මක් අරියට නොගෙන මැශින් ගහන එකෙක් කුඩු නොගැහුවොත් තමයි පුදුමේ. .
ස්ප්‍රේ බාස්ල, වඩු බාස්ලත් ඔහොමයි ශොට් එකක් දානවා. . ඔය හැම මනුස්සයගෙම හවසට කොදු නෑ කරන වැඩ කොටසත් එක්ක. .
ජිම් නොගිය එකෙක් පලවෙන් දවසේ සෙට් එක දාලා පැයක් දෙකක් යද්දි කොහොමද ඇගට දැනෙන විදිය. . අන්න එහෙම වේදනාවක් ඇගේ තියෙනවා මේ බා වැඩ කරද්දි. .
මේසන් බාස්ලත් ඔහොමම තමයි අව්වේ කර වෙවි. . සිමෙන්ති කොට්ට ගල් ඇද ඇද පට්ට දුකක් විදින්නේ. .
තනියම උස්සන උන් ඉන්නවා ද?porata e gana thiyana monahari certification ekak karanne kiyapan ethakota goda yanne lesi , oyea Tec/NAITA eke ehema athiඒලෙවල් කරල ගෙදරට වෙලා ඉන්නෙ ලොකු තාත්තගෙ පුතා. ඌ කියනවා ඌට ජොබ් එකක් කරන්න ඕන ලු. බැංකු රස්සා වගේ ඒවට ඌ කැමති නෑ හිගන පඩි කියල ඌට මේෂන් වැඩ හරි වඩු වැඩට හරි සෙට් වෙන්න ඕනලු. පොර ඒලෙවල් පාස් හැබැයි. අත් වැඩ දෙන්න එහෙම ගෝලයෙක් හොයන බාස්ලා ඉන්නව නම් සෙට් කරපන් කොළඹ අවට හැබැයි. (මම දන්නෑ මේක හරි යයි ද කියල. ඒත් උගෙ කැමැත්ත ඒක නෙ. කොරන්ඩ දෙයක් නෑ)
සාමාන්‍යයෙන් මේසන් වැඩ වලට ගන්න අත් උදව් කාරයො මොනවා ද කරන්නෙ?
අෆ්ෆට මචං 50 සිමින්ති කොට්ටයක් උස්සනව කියන්නෙ පණ යන වැඩක් නෙතනියම උස්සන උන් ඉන්නවා ද?