මේස රෙද්දක් පොරවාගෙන ඇමති පුතා උසාවියට

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    AVvXsEg18ndKLTqY_Ow-GkjFOylku9RrngAepvnEugtNhbPGxpIaU1WOkDXbWkWPiUkVGz0XTHdEa4H-Mhe4E_Yr0HIXNOl9rawS19OvG5w4rlp9Gtq5trvVhzQUd4LLPY-v5Nqy5VS0totVbNC_-Zh2ilAH1gvmrAtMRMSMahVR4F5myYI_U5QXp3JHmIQU5w=s16000


    රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුතු 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු අද (3) දින අධිකරණය හමුවට පෙනීසිටිමට ආ අතර ඔහු මාධ්‍ය වෙතින් සැඟවීමට හා හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් පූර්ව ආරක්ෂාවට මේස රෙද්දකින් මුහුණ වසාගෙන :lol::rofl: ගමන් කළේ තවත් අයෙකුගෙන් ඇවිදීමට උපකාර ගනිමිනි.
    රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගනු ලැබූ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත අධිකරණය අද නියෝග කරනු ලැබීය.



    Source

    :lol::lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    ඇයි ඌ ලොකු ලමයෙක් වෙලාද වහගෙන ගෙනියන්නේ
    වෙන එකෙක් වෙන්න ඇති බන් රෙද්දෙන් වහල යවන්නේ.. :lol: . බලපන්කො කණා මුට්ටි බිඳින්න යන එකා වගේ යන හැටි :rofl:
     
    • Haha
    Reactions: NRTG