මේ අතර තිස්සගේ FB පිටුවේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිස්ස පක්ෂ‍යට ඔබ සිදුකල සියලු කැපවීම අපට මතකය එදා පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල වූ විවිධ අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට දායකූ පක්ෂයේ මුර දේවතාව අදටත් පක්ෂය සහ නායකත්වය රැකගැනීමේ වගකීම ඔබ සතුය...
    හද්ද පිටිසරින් ඉපදී ගෙන්ද ගම් පොලොවේ දේශපාලනයෙන් පන්නරය ගත් තිස්ස 1970න් දේශපාලනයට පැමිනියහ.
    තිස්ස එජාපය රැක ගැනීමට මහත් දායකත්වයක් ගත් පුද්ගලයන් අතලොස්සෙන්එක්කෙනෙකි..
    සිරිකොතේ පැදුරේ නිදාගෙන පාක්ෂිකයන්ගේ දුක් හදුනාගෙන එජාපය දිනවා රටත් ජනතාවත් දිනවීමට මහත් වෑයමක් ගත් තිස්ස 2006 දී පක්ෂයේ මහලේකම් තනතුරින් පවා පිදුම් ලබා ගත්හ
    පසුගිය වකවානුවේ පක්ෂ නායකත්වයට එල්ල වූ විවිධ අකටයුතු හා අභියෝග හමුවේ නායකත්වය රැක ගැනීමට දායකූ පක්ෂයේ මුර දේවතාව විය
    තිස්සගේ එකම අධිටන වූයේ එජාපයේ සුභ සිද්ධිය සහ එජාප ඡන්ද පදනමරැක ගැනීමය.
    නමුත් අවාසනාවකට පසුගිය ජනපතිවරනයත් සමග පක්ෂය තුල හමා ගිය මහා කුණාටුව හමුවේ තිස්සට නොසැලී සිටීමට හැකිවිය...
    තිස්සට කිහිපදෙනකුගේ අභ්‍යන්තරකුමන්ත්‍රණයකට මුහුන දීමට සිදුවිය... එදා කිසිම දෙයකට නොසැලී සිටිය තිස්ස එජාප පාකිෂිකයන්ගේ අවාසනාවකට එදා සැලුනි.. නමුත් ඔහු කිසිවිටෙක පක්ෂය අත හැරියේ නැත...ඔහු අදටත් එජාපයේ සාමාජිකයකි...තිස්ස එජාපය එදා රැක ගත්ත සේ අද සියලු පාක්ෂිකයන් තිස්සව රැකගත යුතු කාලය උදාවී ඇත..
    තිස්ස අදටත් අපසමග අපගේ පක්ෂය රැක ගැනීමට පෙරට ඇවිත් සිටී...තිස්ස පක්ෂ‍යට සිදුකල සියලු කැපවීම අපට මතකය..තිස්ස ඔබ ඉදිරියේදීත් පක්ෂ නායකත්වය රැකගැනීමට දයක වනු ඇතැයි පාක්ෂිකයන්ගේ අධිඨනයි
    ඔබට තෙරුවන් සරණයි!
    පාක්ෂිකයෙක්!

    ලොල් ඔයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10934041_751717751591560_8464601331611898464_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ඔහාමලු ලංකාවේ දේශපාලනේ....චන්දෙ කාලෙට අපි මරාගන්නවා....ඊට පස්සේ උන් ඔක්කොම එක පැත්තේ ....අපි පුක පැත්තේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    මොංගල් හුත්තෙක් බං මූ.. දැන් රෙද්ද උස්සන් එයි මහ රජාව දාලා..
    අනේ මුන්ට ලැජ්ජාවක් නැති හැටි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න ඔහාමලු ලංකාවේ දේශපාලනේ....චන්දෙ කාලෙට අපි මරාගන්නවා....ඊට පස්සේ උන් ඔක්කොම එක පැත්තේ ....අපි පුක පැත්තේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol::lol::lol:
    මොංගල් හුත්තෙක් බං මූ.. දැන් රෙද්ද උස්සන් එයි මහ රජාව දාලා..
    අනේ මුන්ට ලැජ්ජාවක් නැති හැටි..

    lejjawak thiyana un den deshapalane karanne ne ban :no:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::lol::lol:
    මොංගල් හුත්තෙක් බං මූ.. දැන් රෙද්ද උස්සන් එයි මහ රජාව දාලා..
    අනේ මුන්ට ලැජ්ජාවක් නැති හැටි..

    තිස්ස කියන්නේ ලැජ්ජාවක් නැති එකෙක් එක ඔප්පුවෙලා ඉවරයි ඒ කොහොම වෙතත් UNP එකට නම් ආයේ තිස්ස ගන්නේ නැ මොකද UNPඑකේ ඇතුලේ ගොඩක් අය මේ තිස්ස එදා සිට අවුල් , තිස්සට විරුද්දව තවම නඩුවක් යනවා කුට ලිපිලේඛන සකස් කිරීම පිළිබද රවීලා එහෙම බැහැලා වැඩ තිස්සට ගේම දෙන්න බලමු කොහොමත් දේශපාලනය ගැන 100% විශ්වාසය තියන්න බැ නමුත් තිස්සට ජන්ද පදනමක් නැති එකෙක් නිසා පක්‍ෂයකට තිස්ස වැනි පුහු මිනිස්සුන්ගෙන් වැඩක් නැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුට නොම්නේෂන් නැතිවෙනවට බයේ මුට දැන් පක්ෂයක් නෑ ස්වාධිනව තමයි ඡන්දේ ඉල්ලන වෙන්නේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මේකා කටින්ද පුකෙන්ද කතා කරන්නේ කියල හිතාගන්න බැහැ. මහා ලොකුවට ගිහිල්ල රජාගේ ගුණ ගායනා කරලා දැන් එනවා පැරදුනාම මම කිසිදා අත් හැර නොයමි කියල. අනේ හුකේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lejjawak thiyana un den deshapalane karanne ne ban :no:
    :(
    සිරාවටම බං..

    තිස්ස කියන්නේ ලැජ්ජාවක් නැති එකෙක් එක ඔප්පුවෙලා ඉවරයි ඒ කොහොම වෙතත් UNP එකට නම් ආයේ තිස්ස ගන්නේ නැ මොකද UNPඑකේ ඇතුලේ ගොඩක් අය මේ තිස්ස එදා සිට අවුල් , තිස්සට විරුද්දව තවම නඩුවක් යනවා කුට ලිපිලේඛන සකස් කිරීම පිළිබද රවීලා එහෙම බැහැලා වැඩ තිස්සට ගේම දෙන්න බලමු කොහොමත් දේශපාලනය ගැන 100% විශ්වාසය තියන්න බැ නමුත් තිස්සට ජන්ද පදනමක් නැති එකෙක් නිසා පක්‍ෂයකට තිස්ස වැනි පුහු මිනිස්සුන්ගෙන් වැඩක් නැ
    ඕකා ගත්තොත් නම් පක්ෂයත් එපා වෙයි බං මිනිස්සුන්ට.. ගිහින් මාස දෙකක් නෑ.. බඩු බනිස් උනා විතරයි නැට්ට පුකේ ගහන් ආයෙම එනවා.. පහුගිය දවස්වල මුගේ කයිය කොහොමද.. මහ පොන්නම කැරියෙක්.. රෙදි ඇඳන් පාරෙ යනවනේ මුන්..:lol: