මේ අපරාධවලට දඬුවම් නැද්ද ? Will no one be punished for these crimes?

janaka530

Member
Jan 23, 2015
102
39
0
කොළඹ
මේ අපරාධවලට දඬුවම් නැද්ද ? Will no one be punished for these crimes?

අරහේ කුඩු අල්ලනවා, මෙහෙන් මුල්‍ය වංචා දූෂණ හොයනවා එත් කව්රුවත් Media එකට ගහපුවා හොයන්නේ නැ වගේ ? මොකක්ද බං මේ යහ පාලනය ! Social Media තිබ්බේ නැත්තන් අපි කාටවත් මුකුත් දැනගන්න වෙන්නේ නෑ නේ බන්. අපිට නම් අව්ලක් නැ , හබැයි Internet නැති ගමේ කොල්ලොන්ට මුකුත් නැ බන්. මේක ගැන අපිත් කතා කරන්න ඕනේ, adahas share karamu :confused:

10917803_409238765911350_213346538304402619_o.jpg
 
  • Like
Reactions: markhaloce
තාම දවස් 14යි. නීති පටිපාටියට කල් යනවා. පරීක්ෂණය අලුතින් කරලා සාක්කි ලේඛනගත කරන්න ඕනේ. උසාවි දින නියම කරන්න ඕනේ. සැකකරුවන්ට නෝතිසි යවන්න ඕනේ. මේවා කරන්න සුදුසුකම් තියන අය බහුතරයකට මේ දවස්වල වැඩ. මොකද ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දේවල් නිසා. දවස් 100යි එකට තියෙන්නේ.

ව්‍යවස්ථා සංශෝධනය ගැස්සුනොත් මේ එකක්වත් වැඩක් නෑ. මොකද ව්‍යවස්ථාව හරි පැත්තට සංශෝධනය කරන්න කැමති බහුතරයක් කවදාවත් නැතිව ඇතිවෙලා තියෙනවා. හැබැයි ඒක දවස් 100න් පස්සේ බිඳ වැටෙයි. ඊට පස්සේ අවුරුදු 10කටවත් chance එකක් එන එකක් නෑ.
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    poddak idapanko ban dan konakin patan aranne thiyenne horu aparada karayo allanna..ithin mewa karapu untath heta aniddama baba hambei..thama masayak wath nane ban my3 awilla..me dawas 14ta karala thiyena dewal madida ban..
     
    • Like
    Reactions: eransooriya

    janaka530

    Member
    Jan 23, 2015
    102
    39
    0
    කොළඹ
    තාම දවස් 14යි. නීති පටිපාටියට කල් යනවා. පරීක්ෂණය අලුතින් කරලා සාක්කි ලේඛනගත කරන්න ඕනේ. උසාවි දින නියම කරන්න ඕනේ. සැකකරුවන්ට නෝතිසි යවන්න ඕනේ. මේවා කරන්න සුදුසුකම් තියන අය බහුතරයකට මේ දවස්වල වැඩ. මොකද ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දේවල් නිසා. දවස් 100යි එකට තියෙන්නේ.

    ව්‍යවස්ථා සංශෝධනය ගැස්සුනොත් මේ එකක්වත් වැඩක් නෑ. මොකද ව්‍යවස්ථාව හරි පැත්තට සංශෝධනය කරන්න කැමති බහුතරයක් කවදාවත් නැතිව ඇතිවෙලා තියෙනවා. හැබැයි ඒක දවස් 100න් පස්සේ බිඳ වැටෙයි. ඊට පස්සේ අවුරුදු 10කටවත් chance එකක් එන එකක් නෑ.

    ඒ කතාව ඇත්ත හැබැයි මේවට ගහපු නඩු තාම යනවා,policeය දන්නවා මෙව්වා කලේ කව්ද කියල, ඉතින් මගේ අදහසනම් පුළුවන් ඉක්මනට මේවා අල්ලන්න ඕනේ, මිනිස්සු මේපාර චන්දෙ දුන්නේ ගොඩක් බදු බඩු අඩුකරන්ඩ වඩා හොරු , මංකොල්ලකාරයෝ මැරයෝ අල්ලන්න, ඉක්මනට එක වෙනවා කියල පෙන්නුවේ නැත්තම් දවස් 100ක් කොහොමත් යන්ඩ හම්බවෙන්නේ නැ කොල්ලෝ :dull:
     
    janaka530

    Member
    Jan 23, 2015
    102
    39
    0
    කොළඹ
    poddak idapanko ban dan konakin patan aranne thiyenne horu aparada karayo allanna..ithin mewa karapu untath heta aniddama baba hambei..thama masayak wath nane ban my3 awilla..me dawas 14ta karala thiyena dewal madida ban..

    බදු , බඩු , ඩීසල් පෙට්රෝල් බුමිතෙල් අඩු කල එකට මිනිස්සු මාර සතුටුයි තමයි හැබයි මිනිස්සු හැමෝම දන්න කුඩු කාරයෝ හොරු , මැර හැත්ත කවුරුත් තාම ඇල්ලුවේ නෑ නේ බන්, ඉක්මනට එක වෙනවා කියල පෙන්නුවේ නැත්තම් දවස් 100ක් කොහොමත් යන්ඩ හම්බවෙන්නේ නැ බන් JVP එක deffa පාරට බහිනවා :nerd: