මේ අපරාධවලට දඬුවම් නැද්ද ? Will no one be punished for these crimes?
අරහේ කුඩු අල්ලනවා, මෙහෙන් මුල්‍ය වංචා දූෂණ හොයනවා එත් කව්රුවත් Media එකට ගහපුවා හොයන්නේ නැ වගේ ? මොකක්ද බං මේ යහ පාලනය ! Social Media තිබ්බේ නැත්තන් අපි කාටවත් මුකුත් දැනගන්න වෙන්නේ නෑ නේ බන්. අපිට නම් අව්ලක් නැ , හබැයි Internet නැති ගමේ කොල්ලොන්ට මුකුත් නැ බන්. මේක ගැන අපිත් කතා කරන්න ඕනේ, adahas share karamu