මේ අපේ තුන් සිංහලේ

Wal Bada

Well-known member
  • paraballo.jpg
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    FAIL

    ශික් මේ කාළකන්නිය එක ත්‍රෙඩ් එක පදිරි වෙලා නට්ටම් වුනාම ඒකෙන් චුත වෙලා අළුත් ත්‍රෙඩ් එකක් දාල
    උත්තරත් නෑ


    Code:
      කතාකරන්න නිදහසක් නැති මවුබිම
    අටුල සිරිවර්ධන බෙරිහන්දෙන්නේ එසේ නම් පශ්චාත් භාගයෙන් වෙන්නට ඇත :rolleyes:


    Code:
      උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
    මූදෙ ගිල්වලා මරන මවුබිම
    මානසික පාලනය රෝහල භාර දී ඇත්තේ පොලීසියටද?

    Code:
     තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම

    ඔබටත් දුවෙක් සිටී නේ ද? ඒ පියා ඔබ විය හැක ඔය වැඩේ කල්ලා තියෙන්නේ අතුල :rolleyes:

    Code:
        දොස්තර ලෙඩාව දූෂණය කරලා
    මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම

    එම දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි. :P
    Code:
         මවුබිම රකින සෙබළු
    මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
    ලංකාටෘත් එකේ ද තිවුනෙ ;)

    Code:
    චන්දෙන් පැරදිච්ච මැරයො 
    ජිල්මාට් වලින් දිනලා
    බලෙන් රජ කරන මවුබිම
    ඒක නම් හරිම වැරදි වැඩක් :(:(කෝ රටේ නී ති ය
    Code:
    අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
    බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම
    යුද්ධෙ දිනලද ආහ්
    8.gif

    මං හිතුවෙ නෑ ඕක ඔච්චර ඉක්මනට ඉවර වෙයි කියලා
    :(
    Code:
    දළදා මාළිගාවට බෝම්බ ගහපු,
    හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
    රජසැප දෙන මවුබිම
    අනිත්‍ය
    Code:
    මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම
    ආයෙත් අනිත්‍ය
    Code:
    මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
    ඝාතනය කරන්න තර්ජනය කරන
    හාමුදුරුවරු ඉන්න මවුබිම
    විනාස කාලෙ විපරීත බුද්ධිඃ
    Quote:


    මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ

    මවුබිම පුරාම ගඳ ගහද්දිත්
    අභිමානයෙන්
    ඔලුව උඩම තියාගෙන යන
    මේ අපේ තුන් සිංහලේ

    :lol::lol::lol:

    මේ අටුල ගොයියා උඩ තියන් ඉන්න ඉන්දියාව

    අහිංසක ගෑණු අමු අමුවේ ගිනිතියල මරනවා
    වයස 10 ළමයි උඹේ වයසෙ පප්පල බදිනවා :eek:
    මිනිස්සු කන්න නැතිව මැරෙනවා
    කානුවල කුණු වතුර බොනවා
    අවයව විකුණලා දරු පවුල් ජීවත් කරනවා:rolleyes:
    ලෝකෙම තියන හොර වැඩ කරනවා
    මාමණ්ඩි අතින් ලේලි දූශණය වෙනවා
    පොලීසියට යන එවුන්ගේ අතකර තියන ඒවත් ගලෝ ගන්නවා
    මැච් එක පැරදුනාම අම්පයර් ගෙ ගෙදරත් ගිනි තියනවා
    නඩුව පැරදුනාම නඩුකාරයගෙ ගේ ගිනිතියනවා
    කොමික් බුක් අදින එකෙක් චූ නොකර :rolleyes:


    ඒ වුනත් උන්ට ලෝකෙ වටිනම දේ උන්ගෙ රට
    ජෙය හිංදුස්ථාන්

    :lol::lol::lol:
    තොපි වගේ හිවල්ලු ඉන්න නිසා තමයි අනගාරික ධර්මපාල තුමත් ආයෙ ලංකාවෙ ඉපදෙන්න අකමැති වුනේ
    ඊට වඩා තමන්ගේ රටට ආදරේ මිනිස්සු ඉන්න ඉන්දියාව හොද ඇති කියලා එතුමට හිතෙන්න ඇති


    වැරදි හොයන එක ලේසියි ගොබ්බයො
    වැඩක් කොරහං
    ගොබිල වගේ කියවන්නැතුව
    අඩු ගානෙ මේ පාර ඡන්දෙට ඉල්ලලා උබවත් හැදියං


    :eek::eek::eek:

     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    oyage camp eke inne me hama detama waga kiyanna ona horu tika...thamai.
    a nisa mewage gon talk forum wala dala oyage anthimata igena gaththa class eka eli karaganne nathuwa lanka pee news ekatawath dala ganak hoyaganna.
    ratata wadiya dollar hoda dial ne oya follow karanne.