මේ අපේ හමුදාවයි...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මේ අපේ හමුදාවයි...

මම මේක දන්නා යනකොට හිතුවේ මේකට දාන මාතෘකාව මොකක්ද කියල...කොහොමහරි කමක් නැ මම හිතුන විදියට ඔන්න ඕක දැම්ම... මේකයි..අපි 30 වසරක යුද්දයක් සාර්ථකව නිමා කර.. එකට බොහෝ පිරිසක් ඇත හිත දුන්න..උදව් කරා..ජිවිත පරිත්‍යාග කරා :(:( ...කවුරු කොහොම උදව් කරත් අපිට අපේ සෙබළුන් සෙබලියන් අමතක කරන්න බැ :no::no: ...මේකයි කෙලින්ම කතාවට බහිමුකො... මම අද කෑම ගන්න මීගමුවේ කඩේකට ගිය..මන ඉන්නේ මීගමුවේ :D:D ...එතකොට හමුදා සෙබළෙක පාරට පැන පැන අත දදා වාහන මෝටර් සයිකල් නවතමින් මොනාද ටිකට් එකක් විකුනනවා :yes::yes: ...ගොඩාක් දුක හිතුන :(:( ...මොකද...ඒ අපේ සෙබළුන් මේ රට බේරගත්ත සෙබළුන්...සමහර මිනිස්සු බැන බැන යනවා.. සමහරු ගනන්වත් ගන්නේ නැ.. සමහරුනම් තියන ගරුත්වයට එකක් හරි අරගෙන යනවා,.. මන පෞද්ගලිකව කියන්නේ මීගමුවේ දැන් කොහේ හෝ ගොඩක් දුරට රෑ පොළ තියන ප්‍රදේශයේ හැමදාම වගේ සෙබළුන් ඉන්නවා...ඔවුන් මොනාහරි ටිකට් එකක් විකුනනවා.. ඇයි එහෙම අපේ සෙබළුන්ව පාච්චල් වෙන විදියට කරලා තියෙන්නේ භලධාරින්ට පෙන්නේ නැද්ද..තව දෙයක් මම මගේ ගෑනු ළමය එක්ක..මුහුදු වෙරළට ගිහින් කුඩේ යට ඉන්නකොටත් :P:P කුඩේට තට්ටු කරලා ඒ වගේ මොනාද ටිකට් වගයක් ගන්න කිව්වා...ඉතින් අපිත් ඒ වෙලවට අසරණයි සල්ලිත් අතේ ගානට තියන යන්නේ..අනික වේවා විකුනන්න තැනක් නොතැනක් නැ.. ගොඩක් සුද්දෝ එනවා මීගමුවට එයාල දැක්කම.. මොනවද හිතන්නේ අපේ මේ සෙබළුන් ගැන..මොකද 30 වසරක යුද්දයක් අවුරුදු පොඩි ගානකින් විනාශ කරලා දාපු වීර සෙබළුන් තමයි අපේ රටේ ඉන්නේ...ඉතින් අපි කැමති නැ අපේ සෙබළුන් එහෙම නොන්ඩි වෙනවට... මේවා මට කියන්න වෙන තැනක් නැ..මගේ යාළුවො තම ඉන්නේ එකයි මම මේ කියන්නේ...යාලුවනේ..පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉහලට දැනුම් දීල මේවා නවත්තමු... නැත්තම් අපේ රත්තරන් ආදරණීය වීර සෙබළු තම නොන්ඩි වෙන්නේ....

slarmy.jpg
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Mahinda Mamane War Eka kare,,, Meyala Ice gahala Ohe Hitapu aya ,,.. den ithin Poddak auwala Kala ticket ekak vikkata Moko.. Yudda kale Hangila hitiya ayane Army eka.. Mahinda mama nethan apita ratakuth nea..
    3.gif

     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කාට කියන්නහ ඕව...හමුදාපතිවරු අරුට නැමිගෙනනෙ ඉන්නෙ...

    මොනව ගැනද තියෙන්නෙ ටිකට් එකේ...
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Machanla Mewa gena Katha Karala Wedek.. Ape hith walinma Awankawa Ahala Balanna Eda Thibba Gawrawaya Ada Ape Hith Thula Thiyenawada Kiyala.Me Thakkadi Desapaluwo Tika Ape Hamudawa Ad Walapallata Yawanawa
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් සිරාවට මම මේ ඔය සිද්දිය එළකිරි එක දාන්න උන්නේ. මම ගිය සතියේ car එකේ යනකොට හමුදාවේ එකෙක් අතදාල කියනවා මහත්තයෝ tickect එකක් තියනවා ගන්න කියල නිකන් සැරෙන් වගේ. මට මාර upset . දැන් එඋන් හැමතැනකම ඉන්නවා. ඇත්තටම කව්ද මෙහෙම සල්ලි ඉල්ලන්න කියල promote කරන්නේ. මේක සිරාම upset case එකක් නේ.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    i have the same experience machan while i was traveling with my family. hamudawa mhema baldu karanna hoda ne machan.