මේ අපේ හමුදාවයි...
මම මේක දන්නා යනකොට හිතුවේ මේකට දාන මාතෘකාව මොකක්ද කියල...කොහොමහරි කමක් නැ මම හිතුන විදියට ඔන්න ඕක දැම්ම... මේකයි..අපි 30 වසරක යුද්දයක් සාර්ථකව නිමා කර.. එකට බොහෝ පිරිසක් ඇත හිත දුන්න..උදව් කරා..ජිවිත පරිත්‍යාග කරා 
...කවුරු කොහොම උදව් කරත් අපිට අපේ සෙබළුන් සෙබලියන් අමතක කරන්න බැ 
...මේකයි කෙලින්ම කතාවට බහිමුකො... මම අද කෑම ගන්න මීගමුවේ කඩේකට ගිය..මන ඉන්නේ මීගමුවේ 
...එතකොට හමුදා සෙබළෙක පාරට පැන පැන අත දදා වාහන මෝටර් සයිකල් නවතමින් මොනාද ටිකට් එකක් විකුනනවා 
...ගොඩාක් දුක හිතුන 
...මොකද...ඒ අපේ සෙබළුන් මේ රට බේරගත්ත සෙබළුන්...සමහර මිනිස්සු බැන බැන යනවා.. සමහරු ගනන්වත් ගන්නේ නැ.. සමහරුනම් තියන ගරුත්වයට එකක් හරි අරගෙන යනවා,.. මන පෞද්ගලිකව කියන්නේ මීගමුවේ දැන් කොහේ හෝ ගොඩක් දුරට රෑ පොළ තියන ප්‍රදේශයේ හැමදාම වගේ සෙබළුන් ඉන්නවා...ඔවුන් මොනාහරි ටිකට් එකක් විකුනනවා.. ඇයි එහෙම අපේ සෙබළුන්ව පාච්චල් වෙන විදියට කරලා තියෙන්නේ භලධාරින්ට පෙන්නේ නැද්ද..තව දෙයක් මම මගේ ගෑනු ළමය එක්ක..මුහුදු වෙරළට ගිහින් කුඩේ යට ඉන්නකොටත් 
කුඩේට තට්ටු කරලා ඒ වගේ මොනාද ටිකට් වගයක් ගන්න කිව්වා...ඉතින් අපිත් ඒ වෙලවට අසරණයි සල්ලිත් අතේ ගානට තියන යන්නේ..අනික වේවා විකුනන්න තැනක් නොතැනක් නැ.. ගොඩක් සුද්දෝ එනවා මීගමුවට එයාල දැක්කම.. මොනවද හිතන්නේ අපේ මේ සෙබළුන් ගැන..මොකද 30 වසරක යුද්දයක් අවුරුදු පොඩි ගානකින් විනාශ කරලා දාපු වීර සෙබළුන් තමයි අපේ රටේ ඉන්නේ...ඉතින් අපි කැමති නැ අපේ සෙබළුන් එහෙම නොන්ඩි වෙනවට... මේවා මට කියන්න වෙන තැනක් නැ..මගේ යාළුවො තම ඉන්නේ එකයි මම මේ කියන්නේ...යාලුවනේ..පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉහලට දැනුම් දීල මේවා නවත්තමු... නැත්තම් අපේ රත්තරන් ආදරණීය වීර සෙබළු තම නොන්ඩි වෙන්නේ....