මොකද ඕයි මේ උඩින් අතඇරියා වගේනේ
නිධාන කතාව කියලා ඉදපන්කෝ
කන්පියුස් වෙනවා
හෙලකෙත රන් දෙරණ නම් දැන්ම දාලා යන්න බැහැ
නිධාන කතාව කියලා ඉදපන්කෝ
කන්පියුස් වෙනවා

හෙලකෙත රන් දෙරණ නම් දැන්ම දාලා යන්න බැහැ

Mata 25i, Kohoma unath Raten Yana eka wisadumak widiyata dakinna hoda na, Ammala thaththala inna ratane meka. Pahadili Reason ekak thiyanawada??? Crisis nm mona rateth enna puluwan nehයනවා නම් මෙච්චරකල් බලන් ඉන්නේ නැ බන්. මේක දැම්මේ මම වගේ 35 පැනපු උන්ට නෙමේ මේකේ ඉන්න 20 -30 රේන්ජ් එකේ බැදපු නැති උන්ට. උබත් 45 වගේ පනලාද?
ඔක්කොටම කලින් කියහන් බන් මොකො උනේ කියලා..මේ ලබ්බේ ඉදලා තේරුමක් තියනවද කියහන්? මහා තැන් වල ඉදන් පොඩි එකා දක්වා පගාව. දෙන්න බැරි නම් වැඩේ වෙන්නේ නැ . රටට හොදක් කරන්න ඇත්තටම සෙට් වෙන උන් කලකිරිලා සාප කරලා යන්නේ බන්. සිස්ටම් එකේ ලේෆ්ට් මොස්ට් එකේ ඉදන් රයිට් මොස්ට් එකට එනකම් තනි පාගා කාරයෝ හොරු ඉන්නේ
Mona pissuda Europe yanna athiඅනිවා අනිවා![]()
එහෙම උකන්න දෙන්න කොහොමද ?Mona pissuda Europe yanna athi
Lol
නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේමොකද ඕයි මේ උඩින් අතඇරියා වගේනේ
නිධාන කතාව කියලා ඉදපන්කෝ
කන්පියුස් වෙනවා
හෙලකෙත රන් දෙරණ නම් දැන්ම දාලා යන්න බැහැ

මේක අද දාන්න හේතුව මොකක්ද? ඉස්සර ඉඳලම එහෙමනෙ.මේ ලබ්බේ ඉදලා තේරුමක් තියනවද කියහන්? මහා තැන් වල ඉදන් පොඩි එකා දක්වා පගාව. දෙන්න බැරි නම් වැඩේ වෙන්නේ නැ . රටට හොදක් කරන්න ඇත්තටම සෙට් වෙන උන් කලකිරිලා සාප කරලා යන්නේ බන්. සිස්ටම් එකේ ලේෆ්ට් මොස්ට් එකේ ඉදන් රයිට් මොස්ට් එකට එනකම් තනි පාගා කාරයෝ හොරු ඉන්නේ
මටත් යහමින් අත්දැකීම් තියනවා.නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ.![]()
![]()
![]()
අපේ සෙට් එකේ අයිඩියා එකක් තිබ්බා රටේ මොකක් හරි වැදගත් වැඩක් කරනවා කියල ඉස්සර ඉදන් බන්. අපි කල වැඩ වල හැටියට එහෙම දෙයක් කරන්න අපිට හැම රිසෝසස් එකක්ම තියනවා. මෙච්චර කල් ඕවට අත ගැහුවේ නැත්තේ කලකන්නින්ගේ හැටි දන්නා නිසා. අත ගහපු එකත් දල්ල එන්න කලින් කෙලියා. මුන්ට මේක හදන්න ඕනේ කමක් කිසිම විදිහකින් නැ . ඔකේ ගැබුර මට තේරුනේ අද තමා. එකයි දැම්මේමේක අද දාන්න හේතුව මොකක්ද? ඉස්සර ඉඳලම එහෙමනෙ.
මටත් යහමින් අත්දැකීම් තියනවා.
------ Post added on Aug 7, 2022 at 8:22 PM
Welcome to the Club බොක්ක!නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ.![]()
![]()
![]()
ඇයි උබ හිතන්නේ 35 පැනලා migrate උනොත් ගොඩ යෑමක් නැහැ කියලා? IT නම් 45 පැන්නත් ගොඩ එන්න පුළුවන්.යනවා නම් මෙච්චරකල් බලන් ඉන්නේ නැ බන්. මේක දැම්මේ මම වගේ 35 පැනපු උන්ට නෙමේ මේකේ ඉන්න 20 -30 රේන්ජ් එකේ බැදපු නැති උන්ට. උබත් 45 වගේ පනලාද?
ඔව් එහෙම නැ කියන්නේ නැ . එත් මම සෙල්ෆිෂ් නැ බන්. අපි 20 -30 කාලේ මේ රටේ ලස්සනට හිටියා. ඒක දැන් ඒ වයසේ ඉන්න උන්ට හීනයක් අනිවාර්යෙන්. අන්න එකයි කිව්වේ.ඇයි උබ හිතන්නේ 35 පැනලා migrate උනොත් ගොඩ යෑමක් නැහැ කියලා? IT නම් 45 පැන්නත් ගොඩ එන්න පුළුවන්.
patan gaththath thamangema thanakin patan ganin... rent ekata owwa karannath baa.. ethakota hithewi coding karan kiriyata ewilla hitiya nam dahakin ekak kiyala,...රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ.

tawa keepa denekgeth nam kiwwa... ohoma tamai ratewada.... ubata ohoma hithenawa nam unta kohoma moral ekak athi da hitpanko... kanna hithenawa athi pana pitin 

ඇයි ගොටබය ඉන්නේ ? කුමක්ද අර්බුදය?උබලා සේරම ගියාම කවුද රට බේරගන්න ඉන්නේ![]()
patan gaththath thamangema thanakin patan ganin... rent ekata owwa karannath baa.. ethakota hithewi coding karan kiriyata ewilla hitiya nam dahakin ekak kiyala,...
uba ara chamuditha ge aluth video eka balapanko... ekek palu arinawa seetha arabepolage namama kiyala...tawa keepa denekgeth nam kiwwa... ohoma tamai ratewada.... ubata ohoma hithenawa nam unta kohoma moral ekak athi da hitpanko... kanna hithenawa athi pana pitin