මේ අම්මගේ රෙද්දේ රටේ ඉන්න එපා.

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මොකද ඕයි මේ උඩින් අතඇරියා වගේනේ :sorry:
    නිධාන කතාව කියලා ඉදපන්කෝ
    කන්පියුස් වෙනවා:confused:

    හෙලකෙත රන් දෙරණ නම් දැන්ම දාලා යන්න බැහැ
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    යනවා නම් මෙච්චරකල් බලන් ඉන්නේ නැ බන්. මේක දැම්මේ මම වගේ 35 පැනපු උන්ට නෙමේ මේකේ ඉන්න 20 -30 රේන්ජ් එකේ බැදපු නැති උන්ට. උබත් 45 වගේ පනලාද?
    Mata 25i, Kohoma unath Raten Yana eka wisadumak widiyata dakinna hoda na, Ammala thaththala inna ratane meka. Pahadili Reason ekak thiyanawada??? Crisis nm mona rateth enna puluwan neh
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මේ ලබ්බේ ඉදලා තේරුමක් තියනවද කියහන්? මහා තැන් වල ඉදන් පොඩි එකා දක්වා පගාව. දෙන්න බැරි නම් වැඩේ වෙන්නේ නැ . රටට හොදක් කරන්න ඇත්තටම සෙට් වෙන උන් කලකිරිලා සාප කරලා යන්නේ බන්. සිස්ටම් එකේ ලේෆ්ට් මොස්ට් එකේ ඉදන් රයිට් මොස්ට් එකට එනකම් තනි පාගා කාරයෝ හොරු ඉන්නේ
    ඔක්කොටම කලින් කියහන් බන් මොකො උනේ කියලා..🤔
     
    • Like
    Reactions: SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකද ඕයි මේ උඩින් අතඇරියා වගේනේ :sorry:
    නිධාන කතාව කියලා ඉදපන්කෝ
    කන්පියුස් වෙනවා:confused:

    හෙලකෙත රන් දෙරණ නම් දැන්ම දාලා යන්න බැහැ
    නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
    උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ. :( :( :(
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ ලබ්බේ ඉදලා තේරුමක් තියනවද කියහන්? මහා තැන් වල ඉදන් පොඩි එකා දක්වා පගාව. දෙන්න බැරි නම් වැඩේ වෙන්නේ නැ . රටට හොදක් කරන්න ඇත්තටම සෙට් වෙන උන් කලකිරිලා සාප කරලා යන්නේ බන්. සිස්ටම් එකේ ලේෆ්ට් මොස්ට් එකේ ඉදන් රයිට් මොස්ට් එකට එනකම් තනි පාගා කාරයෝ හොරු ඉන්නේ
    මේක අද දාන්න හේතුව මොකක්ද? ඉස්සර ඉඳලම එහෙමනෙ. 😐

    නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
    උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ. :( :( :(
    මටත් යහමින් අත්දැකීම් තියනවා.
    ------ Post added on Aug 7, 2022 at 8:22 PM
     
    • Sad
    Reactions: SK29 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක අද දාන්න හේතුව මොකක්ද? ඉස්සර ඉඳලම එහෙමනෙ. 😐

    මටත් යහමින් අත්දැකීම් තියනවා.
    ------ Post added on Aug 7, 2022 at 8:22 PM
    අපේ සෙට් එකේ අයිඩියා එකක් තිබ්බා රටේ මොකක් හරි වැදගත් වැඩක් කරනවා කියල ඉස්සර ඉදන් බන්. අපි කල වැඩ වල හැටියට එහෙම දෙයක් කරන්න අපිට හැම රිසෝසස් එකක්ම තියනවා. මෙච්චර කල් ඕවට අත ගැහුවේ නැත්තේ කලකන්නින්ගේ හැටි දන්නා නිසා. අත ගහපු එකත් දල්ල එන්න කලින් කෙලියා. මුන්ට මේක හදන්න ඕනේ කමක් කිසිම විදිහකින් නැ . ඔකේ ගැබුර මට තේරුනේ අද තමා. එකයි දැම්මේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
    උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ. :( :( :(
    Welcome to the Club බොක්ක!
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    යනවා නම් මෙච්චරකල් බලන් ඉන්නේ නැ බන්. මේක දැම්මේ මම වගේ 35 පැනපු උන්ට නෙමේ මේකේ ඉන්න 20 -30 රේන්ජ් එකේ බැදපු නැති උන්ට. උබත් 45 වගේ පනලාද?
    ඇයි උබ හිතන්නේ 35 පැනලා migrate උනොත් ගොඩ යෑමක් නැහැ කියලා? IT නම් 45 පැන්නත් ගොඩ එන්න පුළුවන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි උබ හිතන්නේ 35 පැනලා migrate උනොත් ගොඩ යෑමක් නැහැ කියලා? IT නම් 45 පැන්නත් ගොඩ එන්න පුළුවන්.
    ඔව් එහෙම නැ කියන්නේ නැ . එත් මම සෙල්ෆිෂ් නැ බන්. අපි 20 -30 කාලේ මේ රටේ ලස්සනට හිටියා. ඒක දැන් ඒ වයසේ ඉන්න උන්ට හීනයක් අනිවාර්යෙන්. අන්න එකයි කිව්වේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලා සේරම ගියාම කවුද රට බේරගන්න ඉන්නේ 😂
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ.
    patan gaththath thamangema thanakin patan ganin... rent ekata owwa karannath baa.. ethakota hithewi coding karan kiriyata ewilla hitiya nam dahakin ekak kiyala,...

    uba ara chamuditha ge aluth video eka balapanko... ekek palu arinawa seetha arabepolage namama kiyala... :lol::lol: tawa keepa denekgeth nam kiwwa... ohoma tamai ratewada.... ubata ohoma hithenawa nam unta kohoma moral ekak athi da hitpanko... kanna hithenawa athi pana pitin :yes::yes:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    patan gaththath thamangema thanakin patan ganin... rent ekata owwa karannath baa.. ethakota hithewi coding karan kiriyata ewilla hitiya nam dahakin ekak kiyala,...

    uba ara chamuditha ge aluth video eka balapanko... ekek palu arinawa seetha arabepolage namama kiyala... :lol::lol: tawa keepa denekgeth nam kiwwa... ohoma tamai ratewada.... ubata ohoma hithenawa nam unta kohoma moral ekak athi da hitpanko... kanna hithenawa athi pana pitin :yes::yes:

    මම පුද්ගලිකව මචන් නව නිර්මාණ කියන එව්වා tv/yt interview වලින් දැක්කට බලන්නේ නැහැ. මොකද data ටිකත් අපරාදේ. මොකෙක් හරි එකෙක් මොකෙක්ගේ හරි අදහසක් උස්සල පේටන්ට් 100 ක් විතර වයලේට් කරලා මොකක් හරි ලබ්බක් අටෝල කියනව අත දෙන්න කව්රුත් නැහැ කියල.

    මම එක නිසා මේක බැලුවේ නැහැ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    patan gaththath thamangema thanakin patan ganin... rent ekata owwa karannath baa.. ethakota hithewi coding karan kiriyata ewilla hitiya nam dahakin ekak kiyala,...

    uba ara chamuditha ge aluth video eka balapanko... ekek palu arinawa seetha arabepolage namama kiyala... :lol::lol: tawa keepa denekgeth nam kiwwa... ohoma tamai ratewada.... ubata ohoma hithenawa nam unta kohoma moral ekak athi da hitpanko... kanna hithenawa athi pana pitin :yes::yes:

    එන්ගිනියරින් වගේම තම බන් ඉතින් සොෆ්ට්වෙයා කියන්නෙත්. මම කියනෙන් දැනට තියන මොඩල් නෙමේ. අලුත්ම දේවල් ගැන. මේකට අපේ ආසාව හදලා පුකට ගැහුවා වගේ වැඩක් උනේ. මම නම් මුල ඉදන්ම කිසිම ෂුවර් එකකින් නෙමේ හිටියේ. එත් පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. මිට කලින් 2010 දී අපි මේ වගේම වැඩක් කළා. ලොකු ඔටෝමේෂන් සහ MIS දාපු රජයේ එකක්. එක දාගෙන යනකොට අදාළ දෙපාර්තමේන්තුවෙන් එකට වෙන එකක් රටින් ගෙන්නුවා. අද එක දුවන්නෙත් නැ අපේ එක දුවන්නෙත් නැ . එහෙම කියල ජරාව නම් එක සත පහක් දෙන්නේ නැ බල්ලොන්ට.