Aththa
කම්ප්ලේන්? හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ.
මිඩියා දීලා ටින්කිරි ගාගන්න බන් වෙන්නේ. නැති ප්රශ්න.
හරි බ්රෝ එහෙනම් මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා දීපන්. මුන්ට අපි කතා කලේ. හැබැයි ඔය ගොබ්බ ඉන්දියන් කාරයෝ ඔහේ කම්පැනි අටවාගෙන ඉන්නවා කියල දන්නා එකෙක් කිව්වා. මේක legit නම් වැඩක් පටන් ගන්න පුළුවන්. සෙට් අප් කරගන්න 20K යනවා. තව මොනවද වැඩ වගයක් තියේ කිව්වා කරන්න මම කිව්වා මේල් එකක් දාන්න කියල. මේක තම රිප්ලයි එක අවේ. මට නම් ෂුවර් එකක් නැ වගේ. පුලුවන්නම් හොයල බලපන්.
එක නම් ඇත්ත. මිට කලින් එකම එකක් කලා STC. ප්රෝකියුමන්ට් එකේ ඉන්නේ යකෝ හිතාගන්න බැරි හොරු. shadow ලෙජර් එකක් හදලා ඉල්ලන්නේ කහනවට නෙමේ නේ උන්. ගහනවා ගැහිල්ලක්. සත පහක් හොරා කන්නේ නැති උන් මැරිලා යනවා ඕකුන්ට කිසි හෙනයක් නැනේ බන්.
------
Post added on Aug 7, 2022 at 9:57 PM