මේ අම්මගේ රෙද්දේ රටේ ඉන්න එපා.

SK29

Well-known member
  • Apr 14, 2017
    7,309
    8,676
    113
    තද කරයි බලං ඉඳපං. ඕව කරපුවාම විත්තියට වඩා පැමිණිල්ලට කෙලවන එක තමා වෙන්නෙ. මීඩියා උනත් පබ්ලිෂ් කරන්නෙ බොහොම සීමාසහිත දේවල්. ප්‍රසන්න රණතුංගයා අල්ලස් කේස් එකකට වැරදි කාරයාම උනානෙ කෝ දැන් ඌට මොකක්ද උනේ දැං ඌ හිරේද??
    on point. ලන්කාව කියන්නෙ මහ හොරුන්ට නැත්නම් දේශපාලන හයියක් තියෙන හොරුන්ට සුපිරි තැනක්. :(
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu and HAneo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,309
    8,676
    113
    ලංකාවේ දාලා යන්න බැරි වගකීම් වැඩියි මචං. ඒක තමයි නොයන හේතුව. මටයි wifa ටයි ගිහින් සැප විඳින්න පුළුවන් ඒත් අම්මලා තාත්තලා නැති බැරි කාලේ තනියෙන් තියලා අහක බලන් ඉන්න අමාරුයි.
    same boat bro.
    man hithan inne remote karanna puluwan foreign job ekakwath hoyaganna balanna.

    man danna dennek innawa. un dennama rata. honda job karanne. ammai tattai thaniyama gedara inne. un denna abroad inna ekata weradi kiyannath be. honda demand ekak thiyena job karanne. un lankawe indala wedak ne. puluwan kale gihilla thamanta wedak karaganna eka hondai itin. eth unge ammatai tattatai leda hadunama ehema monawa karaida manda itin.
     
    • Sad
    Reactions: HAneo

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පෙර භව වල දස අකුසල් එක පිට එක ආත්ම 5 ක කරපු උං ලු ලංකාව කියන රටේ ඉපදෙන්නෙ
    හාන්ඩුලු කෙනෙක් බණකට කිව්වෙ
     
    • Like
    Reactions: HAneo

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    same boat bro.
    man hithan inne remote karanna puluwan foreign job ekakwath hoyaganna balanna.

    man danna dennek innawa. un dennama rata. honda job karanne. ammai tattai thaniyama gedara inne. un denna abroad inna ekata weradi kiyannath be. honda demand ekak thiyena job karanne. un lankawe indala wedak ne. puluwan kale gihilla thamanta wedak karaganna eka hondai itin. eth unge ammatai tattatai leda hadunama ehema monawa karaida manda itin.
    Hadisiiyak wunama kawruth langa na bn...ape maama kidney case ekakata hospital indiya...puthala denna rata
    arun dennta hadisiye enna widiyak na...un denna patta asaranai itin
    mamath langa hitiye samahara dawas walata...salli walata kattiya tiyanna ba...hariyta balanne na...ledata gena kama kala athal eke indala sallith aran yanwa...
    Kohomahari un denna niwadu aran enkota mala gedaratama enna wuna itin :(
    A scene eken passe mn hitha gaththa yana wanniyaka ammai thathai aragnama tama kiyala...lankawe mona wanniyaka hitiyath bus eke train eke nagala hari enna pluwan...rata giyama kohomada bn ehemawath enne :(
     
    • Sad
    • Like
    Reactions: GobbaSira and SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ දාලා යන්න බැරි වගකීම් වැඩියි මචං. ඒක තමයි නොයන හේතුව. මටයි wifa ටයි ගිහින් සැප විඳින්න පුළුවන් ඒත් අම්මලා තාත්තලා නැති බැරි කාලේ තනියෙන් තියලා අහක බලන් ඉන්න අමාරුයි.
    මේ කතාව උබලට කොච්චර දුරට හරියයිද දන්නේ නැ . දෙමව්පියෝ ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ එකේ කිසිම විවාදයක් නැ . දරුවෙක් ඉන්නවා නම් ප්රෝසීඩන්ට් එක දෙන්න වෙනවා උන්ට. අපේ දෙමව්පියෝ අපිව හැදුවා වගේ අපිත් ඊලග පරම්පරාව හදන්න ඕනේ විදිමත්ව. මම කියන්නේ මේකයි දෙමව්පියෝ තව අවරුදු දෙක තුනක් යනකන් ලොකුවට අසනීපයක් එන්නේ නැති ගානේ නම් අනිවාර්යෙන් රටකට ගිහින් සේටල් වෙලා දෙමව්පියෝ ගන්නම ඕනේ. එක පාර රටකට ගිහින් ඒක කරන්න අමාරුයි නේ. දැන් ලංකාව තියෙන්නේ සල්ලි හොදට තියේ නම් ජිවත් වෙන්න පුළුවන් ගානේ.

    උබලා රට ඉන්න ටිකේ මෙහෙ එකෙක්ට හොදට සලකලා හියාගනිල්ලා. හදිස්සියක් උනොත් බලනවා කියල ෂුවර් උන්ට. ඒ වගේ ක්‍රම දාන්න වෙනවා. දරුවෙක් ඉන්නවා නම් මෙහෙ තියලා ඉගැන්නුවා කියන්නේ උන් ලොකු උනාම එකෙන්ම අපිට සාප කරනවා. උබලා මේක හැදුවෙත් නැ අඩුමා ගානේ අපිව රටකට පන්නලා ඉගැන්නුවෙවත් නැ කියල. ඒක සාදාරනයි නේ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    Aththa

    කම්ප්ලේන්? හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ.
    මිඩියා දීලා ටින්කිරි ගාගන්න බන් වෙන්නේ. නැති ප්‍රශ්න.

    හරි බ්‍රෝ එහෙනම් මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා දීපන්. මුන්ට අපි කතා කලේ. හැබැයි ඔය ගොබ්බ ඉන්දියන් කාරයෝ ඔහේ කම්පැනි අටවාගෙන ඉන්නවා කියල දන්නා එකෙක් කිව්වා. මේක legit නම් වැඩක් පටන් ගන්න පුළුවන්. සෙට් අප් කරගන්න 20K යනවා. තව මොනවද වැඩ වගයක් තියේ කිව්වා කරන්න මම කිව්වා මේල් එකක් දාන්න කියල. මේක තම රිප්ලයි එක අවේ. මට නම් ෂුවර් එකක් නැ වගේ. පුලුවන්නම් හොයල බලපන්.

    x1.png



    එක නම් ඇත්ත. මිට කලින් එකම එකක් කලා STC. ප්රෝකියුමන්ට් එකේ ඉන්නේ යකෝ හිතාගන්න බැරි හොරු. shadow ලෙජර් එකක් හදලා ඉල්ලන්නේ කහනවට නෙමේ නේ උන්. ගහනවා ගැහිල්ලක්. සත පහක් හොරා කන්නේ නැති උන් මැරිලා යනවා ඕකුන්ට කිසි හෙනයක් නැනේ බන්.
    ------ Post added on Aug 7, 2022 at 9:57 PM
    man baluwa ban. ehma comapny ekak num tiyanawa. but unge management eka henama awul set ekak lu inne. higana salary wala kattiya hire karnawa lu. salry hariyata pay karnneth nalu. wadata yana ekek hugak kal inne nalu. fifty fifty vage hodai kiyala kiwwe.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම කියන්නේ බයියෝ ඉඳල අනික් උන් පලයල්ලා. බයියෝ රට පයින්ඩ හදනවා නම් ඕකුන්ට යන්න බැරි වෙන තැනට වැඩේ කරපන්. රට ඉන්නවා නම් පැනපු බයියෝ ඕකුන්ව ලංකාවට එලවන තැනට වැඩ කරපන්. රාජපක්ෂලා හදපු සුපිරි රටේ ඉන්නේ නැතුව කොහේ යනවද ඕකුන්.
     
    • Love
    Reactions: HAneo