මේ අර කලින් යකඩ හෙලිකොප්ටරය හදපු හාදයා :)

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔය video එකට දාලා ති‍යෙනෙ කමේන්ට්ස් ටිකක්
    ------------------------------------------------------------

    හෙල යක්ක පුතෙක් ..නියමයි ජය වේවා.
    ඉලෝන් මස්ක් වගේ පොරක්... මූ අද ඇමරිකාවේ හිටිය නම් මූ රජෙක්..
    දිය⁣සේන කුමාරයා ඔබ වියහැක. ඔබට ජයෙන් ජයම වේවා තෙරැවන් සරණයි
    ධම්මික පෙරේරා මහතාට කියලා බලන්න ක්‍රමයක් නැද්ද අපිට පුලුවන් නෙද. කරැණාකරලා මෙම වැඩෙ කරන්න
    විකුම් ජනාධිපති උනානම් කියල හිතෙනවා දැන්.
    ඉතින් අපේ රට ගැන මොන කථාද :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මූ හදන එකක්වත් ඉවර කරන්නේ නෑ නේ බන් .
    අර බොක්ස් බාර් ටික ගහල වතුර මෝටරයක් හයි කරල, වතුර මෝටරේට කරන්ට් එක දෙන්න පොඩි ජෙනියක් හැදුවනම් ඉවරනෙ :baffled:
     
    • Haha
    Reactions: Stimulus mind