ඉතින් අපේ රට ගැන මොන කථාදඔය video එකට දාලා තියෙනෙ කමේන්ට්ස් ටිකක්
------------------------------------------------------------
හෙල යක්ක පුතෙක් ..නියමයි ජය වේවා.
ඉලෝන් මස්ක් වගේ පොරක්... මූ අද ඇමරිකාවේ හිටිය නම් මූ රජෙක්..
දියසේන කුමාරයා ඔබ වියහැක. ඔබට ජයෙන් ජයම වේවා තෙරැවන් සරණයි
ධම්මික පෙරේරා මහතාට කියලා බලන්න ක්රමයක් නැද්ද අපිට පුලුවන් නෙද. කරැණාකරලා මෙම වැඩෙ කරන්න
විකුම් ජනාධිපති උනානම් කියල හිතෙනවා දැන්.

අර බොක්ස් බාර් ටික ගහල වතුර මෝටරයක් හයි කරල, වතුර මෝටරේට කරන්ට් එක දෙන්න පොඩි ජෙනියක් හැදුවනම් ඉවරනෙමූ හදන එකක්වත් ඉවර කරන්නේ නෑ නේ බන් .
