මේ අවනඩුව අපි කාට කියම්ද?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
tho man kiyapu eka qt kale ayi ,tota hodata pissu
නෑ බන් .. උඹ exam කරන්න බැරි වුනා කියලා කනගාටුවෙන් ඉන්නවා.. අනිත් එකා exam එක එපා කියලා බනිනවා.. පොන්නයා කිව්වේ exam එපා කියපු එකාට...:baffled:
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නෑ බන් .. උඹ exam කරන්න බැරි වුනා කියලා කනගාටුවෙන් ඉන්නවා.. අනිත් එකා exam එක එපා කියලා බනිනවා.. පොන්නයා කිව්වේ exam එපා කියපු එකාට...:baffled:
    එක තමා බන් මන් බැලුවේ මේ මොකද්ද මේ කියල
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    11149289_949734001706364_8592862604880525624_n.jpg

    sira kathawa ban:)
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඔය කරන්නේ මෙරට මුස්ලිම් අවුන්ට හිමිය් කියල කියන්න හදන එකනේ ... fuck this ballige puthalage.. අපිට ආයුද අතටගන්න වෙන දවස වැඩි ඇතක නෙමේ
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය කරන්නේ මෙරට මුස්ලිම් අවුන්ට හිමිය් කියල කියන්න හදන එකනේ ... fuck this ballige puthalage.. අපිට ආයුද අතටගන්න වෙන දවස වැඩි ඇතක නෙමේ
    :):):)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසාත් සාලි තමයි මගේ හොදම යාලුවා. එයා තමයි මට මේ තත්වෙට එන්න උදව් කරේ. මම ඒක කවදාවත් අමතක කරන්නෙ නැ. එයත් එක්ක හිටපුවාම තව ගොඩක් දේවල් ගන්න තියෙනවා..........................
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දන්නේ නැත්තම් කට පියන් හිටපන් පොන්නයා...
    මුස්ලීම් කෞතුකාගාරයක් ලංකාවේ ප්‍රථම වතාවට කාත්තන්කුඩිහි විවෘත වේ


    ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉස්ලාමීය ප්‍රථම උරුම කෘතුකාගාරය අප්‍රියෙල් 14 වන දින කාත්තාන්කුඩි නගරයෙහි විවෘත කරනු ලැබුවා.

    සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ. කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.


    මෙම කෘතුකාගාරයේ වසර දහසකට පෙර, ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාව සමග සම්බන්ධ ආධ්‍යාත්මික, විද්‍යාත්මක, වාණිජ, ආගමික කටයුතු, දේශපාලනය ඇතුළු බොහෝ ඓතිහාසික සාක්ෂි මෙම කෘතුකාගාරයේ තැන්පත් කර ඇත.


    පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු ලෙස සිටි බව කියන මුස්ලිම් ජාතිකයින්ගේ අනුරුව වල් මෙහි තැන්පත් කර තිබීම විශේෂ අංගයක් වේ.


    මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සම්ප්‍රදායන්, ආහාර පුරුදු, ව්‍යාපාර ක්‍රම, ප්‍රධාන ඉස්ලාම් ආගමික ස්ථාන, ප්‍රථමයෙන් ආගම ඇදැවූ ස්ථානය ඇතුළු වසර සියයක පැරණි බව කියන මුස්ලිම් ප්‍රජාවේ උරුම සංකේතයන් මෙහි දැකගැනීමට තිබේ.

    පෞරාණික බෙහෙත් ඔරුවක් මෙම කෞතුකාගාරයේ තබා ඇති අතර එය මුස්ලීම්වරුන්ගේ ඉස්ලාමික වෛද්‍ය ක්‍රමය රජ සමයේ සිටම පැවැති බවට සාක්ෂියක් යැයි පවසයි.


    කම්හල් වැඩ කරන මුස්ලීම් අයගේ පිළිරූ මෙහි ඉදිකර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෞරාණික යකඩ කර්මාන්තයේ උරුමය මුස්ලීම්වරුන්ට බවයි.

    එහෙත් අප දන්නා ඉතිහාසය අනුවනම් යකඩ කර්මාන්තයේ උරුමය ඇත්තේ කොත්මලේ ප්‍රධාන කොට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ටයි. (යකඩ=යක්.) යක්ෂ ගෝත්‍රිකයින් පසු කාලයේදී සිංහල ජාතියට අන්තර්ග්‍රහණය විය.


    ඓතිහාසික මුස්ලීම් උරුමයන් ලෙස සැලකෙන අවි ආයුධ සහ ලෝහ භාණ්ඩ මෙහි තැන්පත් කර ඇත. නමුත් මේවා අවුරුදු 100 ක් වත් පරණ ඒවා නොවේ. සමහර ඒවා ළඟදී හදපු ඒවා මෙන් දිස්නය ගහයි.




    රෙදි වීවීමේ තාක්ෂණයේ උරුමය ඇත්තේත් මුස්ලීම් අයටලු.









    එදා අමිර්තලිංගම් සහ දොරේ අප්පා වැනි දෙමළ නායකයින් උතුරේ ඊනියා "යාල්පාන" ඉතිහාසය ගොඩනැගීමෙන් වුණ නස්පැත්තිය අවුරුදු 30 ක්ම අපි අත් වින්දා. ඒ ඉතිහාසය රැකගැනීම උදෙසායි දෙමළ අය කොටි සංවිධානයට බැඳිලා මරාගෙන මැරෙන බෝම්බ බැඳන් ආවේ.

    නැති ඉතිහාසයක් ගොඩ නගමින් නැගෙනහිර පළාතේ තරුණයින්ගේ හිසටත් මොවුන් දාන විශබීජ පේනවා නේද? ආණ්ඩුවත් මුස්ලීම් ඡන්ද අරගන්න්ට මේවාට ඉත සිතින් උදව් කරනවා. මේ ඊනියා මුස්ලීම් ඉතිහාසය ඔළුවට දාගන්න දරුවන් වැඩිහිටියන් වු පසුව තව දසක කීපයකින් මේවායේ ප්‍රතිඵල අපිට දකින්න ලැබේවි.



    යකෝ....කලින් ඉදි කරලා තිබිච්ච සත්තු වත්තක් තමයි ගිය සතියේ ඇරියේ.....එතකොට ඒක මහින්දගේ ලු.....හැබැයි කලින් ඉදි කරලා තිබුච්ච මේකට මේකට වග කියන්න ඕනෙ මහින්ද නෙමෙයිලු

    යකෝ පාර මැද්දේ රට ඉඳි ගස් හිටවල අර්රබි බාෂාවෙන් පාරවල් වල බෝඩ් ගහන්න දුන්නේ දින 100දිද?? 20000ක් ඉන්න කල්මුනෙට මහා නගර සභාවක් වෙන්න අනුමැතිය දුන්නේ දින 100දිද?? තම්බින්ට පුක දෙන්න අරාබි රටවලින් නය අරගෙන අරාබි විශ්වවිද්‍යාල හැදුවේ දින 100 ද?? හලාල්,ෂූර කවුන්සිල්,ෂරිය නීති ,මුස්ලිම් බැංකු ඇරියේ දින 100දිද?? නීති විද්‍යාලේ හලාල් කරේ දින 100දිද?? හැබැයි දැන් තනිකර සිංහල ළමයි නීති විද්‍යාලේ බඳවා ගන්න එකනම් කරේ දින 100න් විජේදාස රාජපක්ෂ තමයි...තොපිල ඉඳ ගෙන මෙතන මහින්දය හදන්න දීපු කවුතුකාගාරයක් අල්ලාගෙන දඟලනවා...ඊට වඩා කෙලෙව්වේ මහින්දය...


    බයි ලොජික් මෙන්න

    Screen%20Capture%20116.png

    Screen%20Capture%20117.png
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හරිම කණගාටුදායක පුවතක්. සිංහල බෞද්ධ අපිට දහම් පාසල් වලදී ඉගැන්නුවේ ධර්මාචාර්ය විභාගය සමත් වුණ ගුරුවරුන්. දහම් පාසල් අවසාන විභාගයෙන් පසුව අපෙන් සමහරු ධර්මාචාර්ය විභාගයත් කළා. සෑම භික්ෂූන් වහන්සේ නමක්ම පාහේ ධර්මාචාර්ය විභාගයත් සමත් වෙනවා.
    ඒත් දැන් ධර්මාචාර්ය විභාගය නතර කරලා. ගිහියෙක්ට ලබා ගන්න පුළුවන් උසස් බෞද්ධ අධ්‍යාපනයක් තමයි ධර්මාචාර්ය විභාගයට බුදු දහම හැදෑරීම. මේ අනුව බුදු දහම ගිහියන්ගෙන් තව තවත් ඈත් වෙනවා.
    නමුත් අනිත් පැත්තට කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාර හදන්න මේ ආණ්ඩුවෙන් අනුග්‍රහය දක්වනවා. http://www.sinhalabuddhist.com/2015/04/blog-post_16.html
    ධර්මාචාර්ය විභාගය සමත් වූවන්ට පසුගිය ආණ්ඩුවෙන් ගුරුපත්වීම් පවා ලබා දුන්නා. https://www.flickr.com/…/presidentr…/sets/72157641390799434/
    ඒත් මේ ආණ්ඩුව කරන්නේ ධර්මාචාර්ය විභාගය විනාස කරලා දාපු එක. බෞද්ධ අධ්‍යාපනයෙන් මේ තරම් පළි ගන්නේ ඇයි?
    ගෞරවනීය භික්ෂූන් වහන්ස, සිංහල බෞද්ධ ගිහි පින්වතුනි, මේ අවනඩුව අපි කාට කියම්ද????

    11156114_10153288624226934_7879566509742215258_n.jpg



    ලොල් තමයි....මවුබිම කාගේ පත්තරේද කියල දන්නවද?? කොටින්ට කොටි 700ක් ගෙනියල දුන්න ටිරාන් අලස්ගේ ලිඳ ළඟ සංගමෙනේ.....ඕකේ පත්තර විකිනෙන්නේ නැහැ කියල දැන් වහලයි තියෙන්නේ....උඹ විතරයි ඕක බලන්නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යකෝ....කලින් ඉදි කරලා තිබිච්ච සත්තු වත්තක් තමයි ගිය සතියේ ඇරියේ.....එතකොට ඒක මහින්දගේ ලු.....හැබැයි කලින් ඉදි කරලා තිබුච්ච මේකට මේකට වග කියන්න ඕනෙ මහින්ද නෙමෙයිලු


    බයි ලොජික් මෙන්න

    Screen%20Capture%20116.png

    Screen%20Capture%20117.png

    කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    සත්තුවත්ත ---> සත්තුවත්ත විදිහටම
    ගොඩනැගිල්ල --> කෞතුකාගාරයක් විදිහට

    ඔන්න ඕකයි වෙනස
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    සත්තුවත්ත ---> සත්තුවත්ත විදිහටම
    ගොඩනැගිල්ල --> කෞතුකාගාරයක් විදිහට

    ඔන්න ඕකයි වෙනස

    ඉතින්??

    සත්තු වත්ත අරින කොට මහින්දගේ.....කවුතුගාරය අරිනකොට අපෝ මහින්දගේ නෙමෙයි.....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින්??

    සත්තු වත්ත අරින කොට මහින්දගේ.....කවුතුගාරය අරිනකොට අපෝ මහින්දගේ නෙමෙයි.....

    මෝඩ pako!!! සත්තු වත්ත යි සත්තු වත්තයි අතර වෙනස මොකක්ද??
    ගොඩනැගිල්ලයි කෞතුකාගාරයයි අතර වෙනස මොකක්ද??? පොන්න ටොයියා... උඹ දාන රිප්ලයි වලින් පේනවා භූමිතෙල් ගෑවිලා ඉන්නේ කියලා... මෝඩ පකා...:lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    සත්තුවත්ත ---> සත්තුවත්ත විදිහටම
    ගොඩනැගිල්ල --> කෞතුකාගාරයක් විදිහට

    ඔන්න ඕකයි වෙනස

    ටෝයියෝන්ගේ මොලේ පුකේ බන්... ඕවා ඕකුන්ට තේරෙන්නේ නෑ...:yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බීඩි කොටා;18211912 said:
    බොරු පොයියවල් ඇදබාන්න එපා මිනිහෝ. ඔය කෞතුකාගාරෙ හැදුවෙ කොයි කාලෙද. මාස 3න් හදයි මගුලක්. ගිහින් අහන් තොගෙ බොසාගෙන් කවුද හැදුවෙ කියල .උබේ තාත්ත හැමදේම උබට කියන්නේ නැහැ :lol:

    ඇයි බන් අර සත්තු වත්ත දින 100 න් හැදුවේ . ඉතින් ඕක බැරිද හදන්න ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: