මොන ඉස්කෝලද බන් . මම නම් අපේ නෑදෑයන්ගේ පොඩි උන්ට ගස් නගින්න ඉගැන්නුව , පොල්ලෙලි ගහන්න ඉගැන්නුවා , කැටපොල් අච්චුබට හදන්න ඉගෙන්නුවා , බාබකුව් දාන්න ඉගැන්නුවා , ගමේ වටේ ඇවිද්දවලා සිතියම් ඇන්දුවා , ටිං කැඩුවා , සයිකල් එක වීල් කරන්න ඉගැන්නුවා . උන්ට ඉස්කෝලේට වඩා දෙයක් උගැන්නුවා දැන් උන් මම එනකම් බලං ඉන්නවා . අන්න එඩියුකේශන් . මේ මොන මගුලක්ද අපි පැය 6 තිස්සේ කරන්නේ ඉස්කෝලේ මට නම් මුලු 13 අවුරුද්දක අද්යාපනය තුලින් වැඩට ගත්තේ 25% වගේ