මේ අවුරුද්දේ ආපු හොඳ movies මොනවද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මචනලා IMDB rate එකත් ඔය ගමන්ම දාන්න.
    එකෙන් සැහෙන්න හොඳ අදහසක් ගන්න පුළුවන් movie එක ගැන.
    මම නං IMDB 6 ට අඩු ඒවා බලන්නේ නෑ.
    Mama nam 7 uda ewa thama balanne...aluth film wala rating wadi godak welawata..tikak kal yanakota thama hari rating eka enne
     
    • Like
    Reactions: shenic88