මේ අවුරුද්දේ(2020) වැඩිම Amazon product search statistics chart එක

jay_ezine

Junior member
  • Apr 18, 2011
    21
    57
    13
    idea එකක් ආවා telegram group එකක් වගේ ගහන්න, ඒක කලින් ඉදලම තිබුන idea එකක් ක්‍රියාත්මක කරන්න බැරි වුනා මම පට්ට බිසී නිසා. සෑහෙන දුරට මේ අවුරුද්දේ targets cover කරගෙන ඉවර නිසා.
    Corvid නෙවෙයි මොන රෙද්ද ආවත් ජීවිතේ අපිට යන්න තියෙන targets වලට ඒක බාධාවක් කරගන්න එක කාලකණ්ණිකමක් විතරයි මම දකින විදියට. අනිත් එක මේක හොදම කාලේ මිනිස්සු ගෙවල් වලම ඉන්න. මීට වඩා හොද අවස්ථාවක් ආයේ එන්නෙ නෑ ලේසියෙන්. කට්ටිය OK නම් දෙසැම්බර් මුල ඒ වැඩේ කරමු. මට අනිත් අයට දෙන්න දෙයක් තිබුනොත් මිසක් අනිත් අයගෙන් අරගන්න කියල දෙයක් නම් ඉතුරු වෙලා නෑ. මොකද මම මාව හදලා ඉවරයි. ඒ වගේ දෙයක් කලොත් හැමෝටම තමන්ගේ ප්‍රශ්න එවෙලේ අහන්න පුලුවන්. ඒ දෙන answers අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි. ඒක හොඳයි කියල හිතුන. බලමු ඉස්සරහට.

    kalin group ekak tibuna neda bn....tawamat tiyanawa :)

    1604775397852.png