මේ අවුරුද්ද සාර්ථක කරගමු ද?
..............ඇතුලට වරෙන් මචෝ...............
එළකිරි එකට එකතුවෙලා මේ අවුරුද්දට අවුරුදු 6ක් විතර වෙනවා. මේකෙන් ගොඩක් දේවල් මට ලැබුණා. උදව්වක් ඉල්ලපුවම උදවු කරපු අය ගොඩයි.ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා ආයෙත්.
අලුත් අවුරුද්දක් ලැබුවා. අලුත් බලාපොරොත්තු අපේ හැමෝ ළගම තියෙනවා. ඒත් බොහෝ දෙනෙක්ට සතියක් දෙකක් යද්දි ආයෙත් සුපුරුදු ජිවිතයටම බහිනවා
(මටත් වෙනවා, නැත්තේ නෑ) ... අපි අදහස් ටිකක් බෙදාගමුද? කොහොමද අවුරුද්දක් හොදට ප්ලෑන් කරන්නේ කියලා. අත්දෑකිම් තියෙන අය ගොඩක් ඇති
මොකද අවුරුද්ද ඉවරවෙලා බලපුවම අන්තිමට කරපු දෙයක් නැත්නම් ජිවිතේ හිස් ගතියක් තියෙනවා මොනව වුනත්
මේ විඩියෝ එක පරණ එකක්. ඒත් හැම අවුරුද්දකටම වටිනවා. මේකෙනුත් පුංචි හෝ දෙයක් මේ අවුරුද්ද සාර්ථක කරගන්න ඔයාට ගන්න පුලුවන් වෙයි. හොද discussion එකක් දාමු. බම්ප් එකක්වත් දාගෙන යන්න