මේ අවුරුදු කාලේ HALAL නැති ice cream කමුද?

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මීට මාස දෙක තුනකට කලින් දවසක, තමයි ඔය ප්‍රශ්නය මටත් ආවේ. අවශ්‍යම කාරණයකට අයිස් ක්‍රීම් ගන්න කාගිල්ස් ගිහින් බැලුවා, බැලුවා ඔක්කොම "හලාල්" පස්සේ ඒකෙන්ම කෙසෙල් ඇවරියක් අරන් අවා. හැබැයි යෝජනා හා පැමිණිලි පොතේ ලිවුවා ඇටි හැලෙන්න.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මීට මාස දෙක තුනකට කලින් දවසක, තමයි ඔය ප්‍රශ්නය මටත් ආවේ. අවශ්‍යම කාරණයකට අයිස් ක්‍රීම් ගන්න කාගිල්ස් ගිහින් බැලුවා, බැලුවා ඔක්කොම "හලාල්" පස්සේ ඒකෙන්ම කෙසෙල් ඇවරියක් අරන් අවා. හැබැයි යෝජනා හා පැමිණිලි පොතේ ලිවුවා ඇටි හැලෙන්න.

    නියමයි මචන්..:cool:.මමත් ඕකම කරා.. හැබැයි වැඩක් වෙයිද දන්නේ නෑ.. කොහොමත් ලඟදීම කාගිල්ස් බඩු වලින් හලාල් අයින් වෙයි කියල රාවයක් යනවා..අපි බලමු ..:D
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    426125_607577749267942_276765245_n.jpg
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කට්ටියම එන්න. . . .
    ඔක්කොටම යවන්න. . . .
    අලුත් batch වල halal නැත්නම් පරණ ඒවායේ halal mark එක වහල ඉස්ටිකර් අලවල එවන්න කියමු. . . . .
    එන්න හැමෝම. . .
    වෙන වැඩ නැහැ අපිට - සිංහල ජාතිය අනතුරට පත් වෙද්දී. . . .

    බොහෝම හොද දරුවෙක්.:yes::yes:

    සින්හල විතරක් නෙවෙ මුලු රටේම මිනිස්සු (ඉපදිල නැති දරුවොත් එක්ක ) අනතුරේ, මරා ආන්ඩුව නිසා. ඒ ටික පේන්නෙ නැත්ද.......?

    :no::no::no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
     
    yahoo1

    Member
    Feb 19, 2013
    2
    0
    0
    උබල කොහෙද සින්හලයො උබලගෙ අවුරුදු වලට අයිස්ක්‍රීම් කැවෙ ලාබෙට හදපු පරන කැවුමක් මිසක්...කැවුම හොය ගන්නත් අමාරුයි. කඩවලුත් වහලා අවුරුදු කියලා නිකන් ඉන්නෙ. කන්න නැති අවුරුදු.....
    ඇත්තම කිව්වොත් උබලට අවුරුද්දක් නැහැ........
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :P:P