මීට මාස දෙක තුනකට කලින් දවසක, තමයි ඔය ප්රශ්නය මටත් ආවේ. අවශ්‍යම කාරණයකට අයිස් ක්‍රීම් ගන්න කාගිල්ස් ගිහින් බැලුවා, බැලුවා ඔක්කොම "හලාල්" පස්සේ ඒකෙන්ම කෙසෙල් ඇවරියක් අරන් අවා. හැබැයි යෝජනා හා පැමිණිලි පොතේ ලිවුවා ඇටි හැලෙන්න.
.මමත් ඕකම කරා.. හැබැයි වැඩක් වෙයිද දන්නේ නෑ.. කොහොමත් ලඟදීම කාගිල්ස් බඩු වලින් හලාල් අයින් වෙයි කියල රාවයක් යනවා..අපි බලමු ..
කට්ටියම එන්න. . . .
ඔක්කොටම යවන්න. . . .
අලුත් batch වල halal නැත්නම් පරණ ඒවායේ halal mark එක වහල ඉස්ටිකර් අලවල එවන්න කියමු. . . . .
එන්න හැමෝම. . .
වෙන වැඩ නැහැ අපිට - සිංහල ජාතිය අනතුරට පත් වෙද්දී. . . .





උබල කොහෙද සින්හලයො උබලගෙ අවුරුදු වලට අයිස්ක්‍රීම් කැවෙ ලාබෙට හදපු පරන කැවුමක් මිසක්...කැවුම හොය ගන්නත් අමාරුයි. කඩවලුත් වහලා අවුරුදු කියලා නිකන් ඉන්නෙ. කන්න නැති අවුරුදු.....
ඇත්තම කිව්වොත් උබලට අවුරුද්දක් නැහැ........

