සිරාවටම ලංකාවේ ඇමතියලා IT දන්නේ නැ බන්. මේ දේවල් හින්ද අපිට වෙන පාඩුව උන්ට තේරෙන්නේ නැ කියලා ඇති වැඩකුත් නැ, මේ කාලකන්නි හැතිකරේ රට කල නැති කරලා යන්නේ
මීහරක් ටිකක් තෝරල යවල දැන් නිකන් දුක් වෙලා වැඩක් නෑ නෙ බන්..
සිරාවටම ලංකාවේ ඇමතියලා IT දන්නේ නැ බන්. මේ දේවල් හින්ද අපිට වෙන පාඩුව උන්ට තේරෙන්නේ නැ කියලා ඇති වැඩකුත් නැ, මේ කාලකන්නි හැතිකරේ රට කල නැති කරලා යන්නේ
මම මචන්ලා මේක ලියන්නේ ගොඩක් කලකිරීමෙන්.
මම freelancing කරනවා ගොඩක් කාලෙක ඉඳන්. මගෙ ඉන්න customers ල මා එක්ක communicate කරන්නේ mainly Viber , Whatsapp , FB වලින්. අපි marketing ගොඩක් කරන්නේ FB වලින් . Youtube marketting නුත් කරනවා.
ආණ්ඩුව මේ දේවල් තහනම් කරලා දැන් දවස් 4. free VPN දාගෙන වැඩකරන එක එක අතකින් riskly . අනෙක් අතට VPN 100% හරියට වැඩ නෑ . සමහර contact request පවා එන්නෙ නෑ .
ඇයි මචන් මෙහෙම දේවල් මිනිස්සුන්ට කරන්නේ ? ආණ්ඩුවේ නැත්ද මේ දේවල් වලින් කරන business ගැන දැනුවත් කරන්න එකම මිනිහෙක්වත් ? මේ දවස් ටිකට අපේ වැඩ ඔක්කොම බංකොලොත්. Customers ලට කිව්වම මෙහෙම case එකක් උන්ට හිතා ගන්න බෑ . Projects සෙට් වෙන්නෙත් නෑ මේ මගුලක් නිසා. මහින්ද අමරවීර කියල තියනවා මේ දේවල් දියුණු රටවල් වල තහනම් කියල. ඇයි මචන් මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නේ ඇමතිවරු විදිහට?
මම අද හොටෙල් trade එකේ ඉන්න යාලුවෙක් හම්බුනා. එයාලගේ bookings 80% කින් අඩු වෙලා ලු . Facebook marketting කරන මිනිස්සු ? Daily communicate කරන අය ? ලංකාවට එන සල්ලි ? මේව කරන්නේ කගේ උවමනවකටද ?
මම නම් මචන්ලා මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!
එලියට බැහැල කෑගහපියව් මේකෙ දදා ඉන්නැතුව....![]()
මේ හුත්තිගේ පුතාලා අපිව අරන් යන්න හදනවා ගල් යුගේට උන්ගේ දරුවෝ අපේ සල්ලි වලින් පිටරට දාලා උගන්නනවා

හදයා;22960647 said:මම නම් මචන්ලා මේ ආණ්ඩුවට වගේ ම ජනවාරි 8 වැනිදා පොන්න my3 ta චන්දෙ දුන්න පාහරයන්ටත් ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ..
....!