මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සිරාවටම ලංකාවේ ඇමතියලා IT දන්නේ නැ බන්. මේ දේවල් හින්ද අපිට වෙන පාඩුව උන්ට තේරෙන්නේ නැ කියලා ඇති වැඩකුත් නැ, මේ කාලකන්නි හැතිකරේ රට කල නැති කරලා යන්නේ

    මීහරක් ටිකක් තෝරල යවල දැන් නිකන් දුක් වෙලා වැඩක් නෑ නෙ බන්..
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    288t57a.png


    මෙහෙම උනුත් ඉන්නව අපි අතර
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මම මචන්ලා මේක ලියන්නේ ගොඩක් කලකිරීමෙන්.
    මම freelancing කරනවා ගොඩක් කාලෙක ඉඳන්. මගෙ ඉන්න customers ල මා එක්ක communicate කරන්නේ mainly Viber , Whatsapp , FB වලින්. අපි marketing ගොඩක් කරන්නේ FB වලින් . Youtube marketting නුත් කරනවා.

    ආණ්ඩුව මේ දේවල් තහනම් කරලා දැන් දවස් 4. free VPN දාගෙන වැඩකරන එක එක අතකින් riskly . අනෙක් අතට VPN 100% හරියට වැඩ නෑ . සමහර contact request පවා එන්නෙ නෑ .

    ඇයි මචන් මෙහෙම දේවල් මිනිස්සුන්ට කරන්නේ ? ආණ්ඩුවේ නැත්ද මේ දේවල් වලින් කරන business ගැන දැනුවත් කරන්න එකම මිනිහෙක්වත් ? මේ දවස් ටිකට අපේ වැඩ ඔක්කොම බංකොලොත්. Customers ලට කිව්වම මෙහෙම case එකක් උන්ට හිතා ගන්න බෑ . Projects සෙට් වෙන්නෙත් නෑ මේ මගුලක් නිසා. මහින්ද අමරවීර කියල තියනවා මේ දේවල් දියුණු රටවල් වල තහනම් කියල. ඇයි මචන් මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නේ ඇමතිවරු විදිහට?

    මම අද හොටෙල් trade එකේ ඉන්න යාලුවෙක් හම්බුනා. එයාලගේ bookings 80% කින් අඩු වෙලා ලු . Facebook marketting කරන මිනිස්සු ? Daily communicate කරන අය ? ලංකාවට එන සල්ලි ? මේව කරන්නේ කගේ උවමනවකටද ?

    මම නම් මචන්ලා මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    Dawas 5ine Hitapanko sadhdha nathiwa. Hariyata kade gini thibba wage thamai kaahanne
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එලියට බැහැල කෑගහපියව් මේකෙ දදා ඉන්නැතුව.... :frown:

    උබට ඕන මූව හිරේ දාන්නද?හදිසි නීතිය දාලා තියෙන්නේ.ඕන නම් පොලිසියට වෙඩි තියන්න උනත් පුළුවන්.
     
    • Like
    Reactions: SSonic9999

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    2015 uda dagena path karapu unta apamana age denava oya, oya patan gatta witarai, hoda hoda sellam thawa ewi. 2019 anthima okata return eka dunnne nettam ratama agadetama yanava.
     
    • Like
    Reactions: SSonic9999

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මේ හුත්තිගේ පුතාලා අපිව අරන් යන්න හදනවා ගල් යුගේට උන්ගේ දරුවෝ අපේ සල්ලි වලින් පිටරට දාලා උගන්නනවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ හුත්තිගේ පුතාලා අපිව අරන් යන්න හදනවා ගල් යුගේට උන්ගේ දරුවෝ අපේ සල්ලි වලින් පිටරට දාලා උගන්නනවා

    :(
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මම නම් මචන්ලා මේ ආණ්ඩුවට වගේ ම ජනවාරි 8 වැනිදා පොන්න my3 ta චන්දෙ දුන්න පාහරයන්ටත් ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ..
    ....!
     
    • Like
    Reactions: SSonic9999

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හදයා;22960647 said:
    මම නම් මචන්ලා මේ ආණ්ඩුවට වගේ ම ජනවාරි 8 වැනිදා පොන්න my3 ta චන්දෙ දුන්න පාහරයන්ටත් ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ..
    ....!

    bump
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔකට පාරට බැහැල උද්ගෝශණ කරන්න ලෑස්ති වෙනව එහෙම නෙමේ.අපිට වෙලවට ගෙවල් වල යන්න ඕන මොනව නැතත්