NPP ප්‍රතිපත්ති අනුව රාජ්‍ය Digitalize කරනවා නං අනිවාර්යයෙන් රාජ්‍ය සේවක කප්පාදුවක් කරන්න වෙනවා
පියන් වගේ ජොබ් කොහොමත් obsolete වෙනවා..
රාජ්‍ය සේවයෙන් 25%ක් කප්පාදු කරන්න පුළුවන් නං ආණ්ඩුවට අවරුද්දකට බිලියන 400ක් ඉතුරු කරගන්න පුළුවන්ලු (SL VLOG
අද පොඩ් cast එකේ කියපු දෙයක්)
මොනවා උනත් IMF යෝජනාව තියෙන්නේ 40%ක් අඩුකරන්න කියල නේද??
හැබැයි මේ ආණ්ඩුවෙන් මේ දේ කලොත් නං ලොකු දෙයක්.. මිනිස්සුන්ගේ බදු සල්ලි වෙන ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන්