මේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවය කප්පාදු කරයිද?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    NPP ප්‍රතිපත්ති අනුව රාජ්‍ය Digitalize කරනවා නං අනිවාර්යයෙන් රාජ්‍ය සේවක කප්පාදුවක් කරන්න වෙනවා
    පියන් වගේ ජොබ් කොහොමත් obsolete වෙනවා..
    රාජ්‍ය සේවයෙන් 25%ක් කප්පාදු කරන්න පුළුවන් නං ආණ්ඩුවට අවරුද්දකට බිලියන 400ක් ඉතුරු කරගන්න පුළුවන්ලු (SL VLOG
    අද පොඩ් cast එකේ කියපු දෙයක්)
    මොනවා උනත් IMF යෝජනාව තියෙන්නේ 40%ක් අඩුකරන්න කියල නේද??

    හැබැයි මේ ආණ්ඩුවෙන් මේ දේ කලොත් නං ලොකු දෙයක්.. මිනිස්සුන්ගේ බදු සල්ලි වෙන ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425

    උන්ට ඕක කරන්න කොන්දක් නෑ බන්. කලු කොටා ඒ දවස්වලම කිව්ව digitalize කලාම රස්සා වැඩි වෙනවා කියලා. ඌ එක්කො හරකෙක්, නැත්තන් ඌව අන්දලා. මුන් CEB එකේ ගනන් අඩු කලේ නෑ කියන්නෙ අනිත් ඒවත් ඒවගේ තමා.

    යුනියන් කාරයෝ තමා දැන් රට පාලනය කරන්නෙ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    උන්ට ඕක කරන්න කොන්දක් නෑ බන්. කලු කොටා ඒ දවස්වලම කිව්ව digitalize කලාම රස්සා වැඩි වෙනවා කියලා. ඌ එක්කො හරකෙක්, නැත්තන් ඌව අන්දලා. මුන් CEB එකේ ගනන් අඩු කලේ නෑ කියන්නෙ අනිත් ඒවත් ඒවගේ තමා.

    යුනියන් කාරයෝ තමා දැන් රට පාලනය කරන්නෙ.
    මූ අමු හරකෙක් නේන්නං , තමන්ම කපලා මහලා ඇදගන්න ජාතියේ එකෙක්
     
    • Like
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියන්නෙ මොකක්ද කියල දන්නවද? කියපු උන් දන්නෙත් නෑ මට හිතෙන්නෙ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියන්නෙ මොකක්ද කියල දන්නවද? කියපු උන් දන්නෙත් නෑ මට හිතෙන්නෙ
    ඩිජිටල් ආර්ථිකය වෙනම කතාවක්
    මේ කියන්නේ රාජ්‍ය සේවය digitalize කරන එක ගැන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    කරන්න පුළුවන්, ආණ්ඩුවේ ඔෆිස් වල කොච්චර දෙනෙක් ඉන්නවද, ඔකොම වගේ කොළ පුරවා පුරවා කරන වැඩනේ...

    ඩිජිටල් වැඩේ හරියට උනාම ඉතින් කොහොමත් අලුතෙන් ලොකුවට ගන්න එකක් නෑ ඔෆිසි වලට... සමහරවිට 55+ වගේ විශ්‍රාම වයස අඩු කරයි...
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Adu karanna oni thma eath ehema nethuwa aluthin recruitment loku kalayakata newaththuwanm hari . Inna ayagen adinna oni