මේ ආණ්ඩුවෙම නේද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ආණ්ඩුවෙම නේද?

    මේ ආණ්ඩුවෙම නේද සජිත් හිටියේ?

    මේ ආණ්ඩුවේම නේද පාටලී හිටියේ?

    මේ ආණ්ඩුවේම නේද සිරිසේන හිටියේ?

    මේ ආණ්ඩුවම නේද ජවිපය විසින් පත් කලේ?

    මේ ආණ්ඩුවම නේද ජවිපෙ ‍රැක්කේ?

    එහෙනම් තීරණය සරලයි..

    69994333_2506998175990314_8885017592767447040_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP koheda oyy aanduwa pathkale? Bath kana rata haraka 🐄 kiyanne boruwatada umbata...anith eka thamay JVP kawadda aanduwa rekke? Den kiyanna epa sira horata marawa agamethi karapu welawe kiyala. Ee karapu wede weradiy kiyala high court ekenuth kiwwa.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    සරලයි පැහැදිලියි මේ ආන්ඩුව අසාර්තකයි..

    එත් පොඩි ප්‍රශ්නයක්..

    බුද්ධි අන්ශය අනතුරු ඇගෙව්වේ සජිත්ටද? පාටලීද? සිරිසේනටද? ජවිපෙටද? මහින්දටද?
    නැත්තම් 225 ටමද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සරලයි පැහැදිලියි මේ ආන්ඩුව අසාර්තකයි..

    එත් පොඩි ප්‍රශ්නයක්..

    බුද්ධි අන්ශය අනතුරු ඇගෙව්වේ සජිත්ටද? පාටලීද? සිරිසේනටද? ජවිපෙටද? මහින්දටද?
    නැත්තම් 225 ටමද?

    පොලිස්පති තුමාට....
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    සරලයි පැහැදිලියි මේ ආන්ඩුව අසාර්තකයි..

    එත් පොඩි ප්‍රශ්නයක්..

    බුද්ධි අන්ශය අනතුරු ඇගෙව්වේ සජිත්ටද? පාටලීද? සිරිසේනටද? ජවිපෙටද? මහින්දටද?
    නැත්තම් 225 ටමද?

    Prashnayak thiyenawa, eth hamoma eka thamage wasiyata harawagannawa. Ethanai awla.
    Katawath ona na rata adare hari sthira uththarayak hoyanna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරලයි පැහැදිලියි මේ ආන්ඩුව අසාර්තකයි..

    එත් පොඩි ප්‍රශ්නයක්..

    බුද්ධි අන්ශය අනතුරු ඇගෙව්වේ සජිත්ටද? පාටලීද? සිරිසේනටද? ජවිපෙටද? මහින්දටද?
    නැත්තම් 225 ටමද?
    බුද්ධි අංශෙ ලොක්ක රාජ්‍ය රහස් 225ටම කියනවද බන් :baffled:

    යුද්දේ කාලේ TNA එකේ උන්ටත් කිව්වද දන්නේ නෑ එහෙනං කොටි ගහන්න එන තැන ගැන එහෙම
     
    • Like
    Reactions: KDH

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බුද්ධි අංශෙ ලොක්ක රාජ්‍ය රහස් 225ටම කියනවද බන් :baffled:

    යුද්දේ කාලේ TNA එකේ උන්ටත් කිව්වද දන්නේ නෑ එහෙනං කොටි ගහන්න එන තැන ගැන එහෙම
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    එයා හිතුවෙ නෑලු ලොකුවට ගහයි කියලා... ඔය චීනපටස් දෙකතුනක් පත්තුකරල ඉඳියි කියල හිතල තියෙන්නෙ...
     
    • Like
    Reactions: sithija.h

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බුද්ධි අංශෙ ලොක්ක රාජ්‍ය රහස් 225ටම කියනවද බන් :baffled:

    යුද්දේ කාලේ TNA එකේ උන්ටත් කිව්වද දන්නේ නෑ එහෙනං කොටි ගහන්න එන තැන ගැන එහෙම

    කටුස්සගෙ කටේ රත්තරං දාන්න ඕන කතාව... කාලෙකට පස්සෙ ජාත්‍යාලය මෝදුවෙලා වගේ...

    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    සරලයි පැහැදිලියි මේ ආන්ඩුව අසාර්තකයි..

    එත් පොඩි ප්‍රශ්නයක්..

    බුද්ධි අන්ශය අනතුරු ඇගෙව්වේ සජිත්ටද? පාටලීද? සිරිසේනටද? ජවිපෙටද? මහින්දටද?
    නැත්තම් 225 ටමද?

    තවුසෙ කොහෙද ඕයි ඉස්කෝලේ ගියේ
    අං එනවද කියල පොඩ්ඩක් අතගාල බලනවකෝ
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    තවුසෙ කොහෙද ඕයි ඉස්කෝලේ ගියේ
    අං එනවද කියල පොඩ්ඩක් අතගාල බලනවකෝ

    ඊයෙ ජනාධිපති තුමා රෙදි ගලවල යට අමුඩෙත් ගැලෙව්වා වගේ උඹත් ලෑස්ති වුනාද...?
    ("අං" නෙවෙයි "හොඬ" ආවම තමයි ඕව කියවෙන්නෙ)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    බුද්ධි අංශෙ ලොක්ක රාජ්‍ය රහස් 225ටම කියනවද බන් :baffled:

    යුද්දේ කාලේ TNA එකේ උන්ටත් කිව්වද දන්නේ නෑ එහෙනං කොටි ගහන්න එන තැන ගැන එහෙම

    ගැලරිය Smartmගෙ රිප්ලයි එක බලන්න ඉන්න හැටි

    I6DtWNV.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සරලයි පැහැදිලියි මේ ආන්ඩුව අසාර්තකයි..

    එත් පොඩි ප්‍රශ්නයක්..

    බුද්ධි අන්ශය අනතුරු ඇගෙව්වේ සජිත්ටද? පාටලීද? සිරිසේනටද? ජවිපෙටද? මහින්දටද?
    නැත්තම් 225 ටමද?

    වැඩිය රෙද්ද උස්සන්න එපා කොල්ලෝ... පස්සෙ නගුට පේන්න පුලුවන්....