මේ ආණ්ඩුවෙම නේද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP koheda oyy aanduwa pathkale? Bath kana rata haraka 🐄 kiyanne boruwatada umbata...anith eka thamay JVP kawadda aanduwa rekke? Den kiyanna epa sira horata marawa agamethi karapu welawe kiyala. Ee karapu wede weradiy kiyala high court ekenuth kiwwa.

    69635489_2699777960055120_3138940328174682112_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113


    හාමුදුරුවො බෝරා එකට උද්ඝෝශනය කරන්න සූදානමක් තියනව කියල සුටුස් ගාල උද්ඝෝශන තහනම් කළාපයක් කලේ... උසාවි නියෝගයකුත් අරගෙන... සහරාන් දැනුම් දීලත්... දොයි බබා... දොයි....
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හාමුදුරුවො බෝරා එකට උද්ඝෝශනය කරන්න සූදානමක් තියනව කියල සුටුස් ගාල උද්ඝෝශන තහනම් කළාපයක් කලේ... උසාවි නියෝගයකුත් අරගෙන... සහරාන් දැනුම් දීලත්... දොයි බබා... දොයි....

    ආ ඒවා එහෙමයිලු
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක (රංගන26) යාණනි...

    මේ ඔබගේ අවධානය පිණිසයි!
     
    • Like
    Reactions: nicjosh83

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    කෝ බං මුං? අකුදී අරහේ නානවා , උගේ ගෝලයෝ ටික මෙහෙ නානවා , පොනිලා තව කොහෙවත් ඉදන් නාගන්න වා....


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :rofl::rofl::rofl::rofl::rofl:

    කෝ බං මුං? අකුදී අරහේ නානවා , උගේ ගෝලයෝ ටික මෙහෙ නානවා , පොනිලා තව කොහෙවත් ඉදන් නාගන්න වා....



    කුරුණෑගල ගිහින් බූරු පුතාගේ රැලියට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුරුණෑගල ගිහින් බූරු පුතාගේ රැලියට


    පක්ෂෙ පෙජාචංචවාදය පෙන්නන රැලිය..
    කෑම, බීම, ටී ශර්ට්, ප්‍රවාහනය නොමිළේ...
     
    • Like
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SMARTM ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්...................

    :rofl::rofl: මිනිහ මේවට එන්නෙ නැ, අන්තෙටම බලුවෙලා ඉන්නෙ මේ ටිකේ..:lol::lol:
     
    • Like
    Reactions: nicjosh83