මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක (1983-1998 Generation Y/ Millennials)

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷
    මේ ජෙනරේශන් එක බෙදෙන්නෙ ඉපදුණු වර්ශ අනුව , මේ පහල තියෙන්නේ දැනට ලෝකේ ඉන්න ඇක්ටිව් ජෙනරේශන් ටික.


    Multigenerational-Workplace.jpg


    👉 Before 1965 Silent Generation / Baby boomers
    👉 1966- 1982 Generation X

    👉 1983 - 1998 Generation Y / Millennials
    👉 1999- 2012 Generation Z
    👉 After 2012 Alpha Generation


    අද ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය හමුවේ නැගී හිටපු ජෙනරේශන් එක තමයි මේ Y Generation එක. ඒ කියන්නේ 1983- 1998 අතර කාලවකවානුවේදී ඉපදුණු Millennials ලා . අරගල භූමිය ගත්තම 80%ක්ම නියෝජනය කරන්නෙ මේ Y ජෙනරේශන් එක. ආණ්ඩුව හැප්පුණු වැරදි ජෙනරේශන් තමයි Y ජෙනරේශන් එක.

    මොනවද මේ Y Generation එකේ විශේෂතා?


    gen-y.jpg


    Y generation එක තමයි මුලින්ම Globle වුණු එහෙම නැත්නම් ගෝලීයකරණයේ ප්‍රතිලාභ ලබාගත් පලවෙනි පරපුර. ඔවුන් හැදී වැඩුනේ Internet Age එකේ. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සමාජගතවන මුල් යුගයේ. ඒ වගේම මුලින්ම Smart phone සහ Social Media Experience එක ගත්තේ මේ ජෙනරේශන් එක. ඒ වගේම Digital Native පරම්පරාව වන්නෙත් මේ Y Generation එක. මේවා තමයි පොදු ලක්ශන.

    මොනවද Y ජෙනරේශන් එක අනිත් ජෙනරේශන් වලින් වෙනස් වෙන ලක්ශණ.? 👇

    👉 ඔවුන් Flexibility එක සහ Freedom ( නිදහස ) අගයයි.
    👉 ලිබරල් ක්‍රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වයි.
    👉 විවෘත මනසකින් යුතුයි. Open minded
    👉 තීරණ ගැනීමේදී වඩාත් Smart විසදුම් ලබා දෙයි.
    👉 දැඩි ආත්ම විශ්වාසයක් සතුයි.
    👉 සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියි.

    අද ලංකාවේ ගත්තොත් පොලිට්කල් ගැන අවබෝධයක් ලබා තිබෙන අවසාන පරම්පරාව තමයි Y.. මොකද Generation Z එක සහ Alpha Generation එකට තවම හරිහැටි දේශපාලනික අවබෝධයක් නැහැ.

    ජෙනරේශන් විදියට මේ අරගලය ගත්තොත්

    පාලකයෝ ටික, උන් ටික ඔක්කොම වගේ Silent and baby boomers Generation එකේ. එහෙම නැත්නම් X generation එකේ. මේ ජෙනරේශන් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න. ඇත්තටම පට්ට කම්මැලි කුජීත කිසිම දේකට ෆොර්වර්ඩ් නැති කම්පර්ට් සෝන් එකෙ ඉදන් වැඩ කරන Generation 2 ක් අතේ තමයි දැනට ලංකාවේ පාලන බලය තියෙන්නේ.

    ලංකාව ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම Y generation එකෙන් නායකයෝ බිහිවෙන්න ඕනි. ඉදිරි පාර්ලිමේන්තුවකදී Y generation එකෙන් 40% ක පිරිසක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි.

    Y ජෙනරේශන් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ අරගලයේදී Z ජෙනරේශන් එක එහෙම නැත්නම් 2000න් පස්සෙ අය කියල අපි කියන්නේ. එයාලව control කරගන්න. මක්නිසාද යත් ඔවුන්ට තවම මේ සිටුවේශන් එක තේරෙන්නේ නෑ. සහ ඔවුන්ගේ ජෙනරේශන් එකේම තියෙන අවුලක් තියෙනවා කොමන් සෙන්ස් මදිකම. අරගල භූමියේ වුනත් මේ Z ජෙනරේශන් එකේ හැසිර්‍රිම් වල අවුලක් ගිය තැන් දෙක තුනක්ම දැක්කා. අනිවා ඒවා කොන්ට්‍රෝල් කරගන්න ඕනි.

    Y ජෙනරේශන් එක මේ සටන ඊලගට කුලුදුලේම බිහිවන Alpha ජෙනරේශන් එක ටීන්ඒජර්ස් වෙනකල් අල්ලන් ඉන්න ඕනි. Alpha generation එක කියන්නේ ඉදිරි ලෝකයේ බිහිවන Y generation එක පහු කරගෙන යන්න පුලුවන් එකම කණ්ඩායම. අප අද සටන් කරන්නේ ඇත්තටම ඉදිරියට බිහිවන Alpha generation එක වෙනුවෙන්.


    this-colorful-illustration-depicts-gen-260nw-1952745103.jpg


    එහෙනම් ,

    අරගලයට ජය වේවා 💪
    You Messed with the wrong Generation 🔥

    #GoHomeGota2022
    #GoHomeRajapakshas
    #GiveUsOurStolenMoneyBack
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොල්ගහකට නැග‌ගන්න බැරි ලොන්ත පක්කු. අරගලේ උන්ගෙ‌ මගුලක් නෙවි‌. උන් එන්න ෆොටෝ ගහන්න. වයසක උන් බැස්සෙ නැත්නම් පිලිගැනීමක් වත් නැහැ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    කොහද නාකි දත් පොන්ස් ට ඕව එදා තේරුනෙත් නෑ අද තේරෙන්නෙත් නෑ :P
     
    • Haha
    Reactions: todd2231048

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    young ponnayo/ ponniyo basse tiktok/fb status danna photo ganna.
    oka negala giye tharamak prasidda dial bahapu nisai
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඒ කියන්නේ ලංකාවේ රොන්ග් ජෙනරේෂන් එක ෆේල් කියන එක. හොඳට ලනුව කෑවා
     
    • Like
    Reactions: Hyperx99

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Ow neh? 🤣
    Ranil Gen Y ekata arala janadhipathi una 🤣
    එකෙත් පිටිපස්සෙන් ඉන්නේ කලින් ඉදපු හොරු සෙට් එකම තමයි. දැන් උන් සින් එකෙන් අයින් වෙලා හොදට හොරා කනවා. කාටවත් පෙන්නේ නැ.
     
    • Like
    Reactions: Hyperx99

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    එකෙත් පිටිපස්සෙන් ඉන්නේ කලින් ඉදපු හොරු සෙට් එකම තමයි. දැන් උන් සින් එකෙන් අයින් වෙලා හොදට හොරා කනවා. කාටවත් පෙන්නේ නැ.
    Gen Alpha eka api mungen bearaganna one
    Gen Z eke unta wage wagak na mewwa gana
     
    • Like
    Reactions: Mr Bones