මේ ආණ්ඩුව............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දිනලත් මෙහෙම කෙදිරි ගාන්නෙ ඇයි බන්?.........

    dd.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    දිනලත් මෙහෙම කෙදිරි ගාන්නෙ ඇයි බන්?.........

    View attachment 245508

    මහින්ද, රනිල් , මහින්ද , රනිල්, මහින්ද, රනිල් , මහින්ද , රනිල්, මහින්ද, රනිල් , මහින්ද , රනිල්, මහින්ද, රනිල් , මහින්ද , රනිල්, මහින්ද, රනිල් , මහින්ද , රනිල්, මහින්ද, රනිල් , මහින්ද , රනිල්,.....

    😏🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    • Haha
    Reactions: u.saradiyel

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    හැම තිස්සේම මිනිස්සු, රටේ මිනිස්සු වෙනස් නොවි හැදෙන්නේ නැ ගාලා ලිස්සලා යනවා.
    මම හැමදාම කියන්නේ උඩ ඉදන් යටට මිසක් යට ඉදන් උඩට ⁣රටවල් හැදෙන්නේ නැ. අනික ලංකාව වගේ ඇත්තටම iq එක අඩු මිනිස්සු ඉන්න රටක, හැමෝගෙන්ම අහහ රටක් හදන්න තියා හිතන්නවත් බැ. උඩ ඉදන් හරිනිවැරදි තිරණ අරන් යටට ඒවා දාලා උන් දක්කලා විතරයි රටක් වෙනස් කරන්න පුලුවන්.
    ඔව් ඒ කාලේ සුදු මහත්තුරු අපිව පාලනය කරන කාලෙත් කියලා තියෙනවලු සිංහලු කියන්නේ උඩින් අණක් දීලා මෙහෙම කරපං කිව්වොත් ඇරෙන්න හිතලා මතලා හැදෙන්න/වැඩකරන්න පුලුවන් ජන කොට්ටාසයක් නෙමේ කියලා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් ඒ කාලේ සුදු මහත්තුරු අපිව පාලනය කරන කාලෙත් කියලා තියෙනවලු සිංහලු කියන්නේ උඩින් අණක් දීලා මෙහෙම කරපං කිව්වොත් ඇරෙන්න හිතලා මතලා හැදෙන්න/වැඩකරන්න පුලුවන් ජන කොට්ටාසයක් නෙමේ කියලා
    ඒක හරිනේ ඉතින් බන්. රජාගෙ අණ පරිදි වැඩ කරපු මිනිස්සුනෙ හිටියෙ ඉස්සර. [අන්තිමට ආරච්චිලයා ගෙදර ගෑනිට ඇරලා ගියත් අණ පරිදි]..............
     
    • Haha
    Reactions: nalin0001

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිනලත් මෙහෙම කෙදිරි ගාන්නෙ ඇයි බන්?.........

    View attachment 245508
    කෑම එකේ ගාන වැඩි කලේ නම් මාලිමාවේ උපාධිකාරයෝ ටික කැන්ටිමේ කියනවානේ දවසම..උන්ව හදාගන්න බෑලු දැන් බිමල්ගේ රැවුම් ගෙරවුම් වලින්..නෝටි ලමයි නේ..

    මහින්දව ගෙදරින් යවන්නේ නම් වියදම් අඩු කරගෙන රට ගොඩ දාන්න..

    බුද්ධි අංශ වාර්තාවේ තියෙනවලු කෙදිරි ගෑවොත් 60ත් අයින් කරන්න කියලා..
     
    • Haha
    Reactions: u.saradiyel

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කයියේ තරමට වැඩ නෑ. දෙයක් කරයි හැබැයි බලන් ඉන්න වෙනවා කාලයක්.
     
    • Like
    Reactions: u.saradiyel

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කයියේ තරමට වැඩ නෑ. දෙයක් කරයි හැබැයි බලන් ඉන්න වෙනවා කාලයක්.
    අනිවා.. අවුරුදු 25-30ක් ඉන්න එකේ ලොකු හදිසියකුත් නෑ..

    හැබැයි ඉතින් මෙච්චර හදිසි වෙන්නත් හොඳ නෑ..මාස 12ක් විතර යද්දී කරන්න වැඩක් ඉතුරු නොවුනොත් එහෙම.

    • Haha
    Reactions: KDH and u.saradiyel

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    සිහින බාල්දු කරන්න එපා හාමු.. සිහින වල ජීවත් වෙන්න ඉඩ දෙන්න..

    JR ehema hithuwa / Chandrika hithuwa - habai karaa ( nidhas pakse awurudu 25k hitiya) / mahinda hithuwa
    hamadama balaya allan inna hadana kadara kamama athi un elawala danna.
     
    • Like
    Reactions: u.saradiyel

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    JR ehema hithuwa / Chandrika hithuwa - habai karaa ( nidhas pakse awurudu 25k hitiya) / mahinda hithuwa
    hamadama balaya allan inna hadana kadara kamama athi un elawala danna.
    ඇවිත් මාස 3යි කොහොමද බලාපොරොත්තු..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඇවිත් මාස 3යි කොහොමද බලාපොරොත්තු..
    pissu. rata hadanna newi balanna. cheene wage ekadipatih pakseyak hadaganna. eth me cheene newei. un anduwata wiruddhawa karali gahuwa wagema - anik unuth unta wirudhdhawa karali gahanna puluwan.
    munta mula amathaka wegena enawa! maru. ohoma yanna arinnai thiyenne!
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    pissu. rata hadanna newi balanna. cheene wage ekadipatih pakseyak hadaganna. eth me cheene newei. un anduwata wiruddhawa karali gahuwa wagema - anik unuth unta wirudhdhawa karali gahanna puluwan.
    munta mula amathaka wegena enawa! maru. ohoma yanna arinnai thiyenne!
    හැබැයි ඉතින් ඒකාලේ ගුණ වැයුවේ නම් වෙන රටවල.

    • Haha
    Reactions: Hankook

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    man hithanne oya kiyanne JVP sanchithe gana! fund eka hora kala 0ta bahala thibbada danne na! :LOL: :LOL:
    ටිකක් ඉන්නකෝ.. අපි නග්ගලා ගන්නම් සංචිත..පැලවත්තේ

    යටින් යනවා වැඩේ ;)

    • Haha
    Reactions: u.saradiyel