මේ ආණ්ඩුව............

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ehemath plan ekk athi...........:yes:
    අනිත් දේවල්වලට ප්ලෑන් නැති වුනාට බලය ගිලිහීම වලක්වගන්න ලොකු අයියා(ටිල්වින්) ගාව ප්ලෑන් තියෙනවා.


    xV6AH5b.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඒක වෙන්න නම් ඉන්න දූෂිත රාජ්‍ය සේවකයො ටික දොට්ට දාන්නම ඕන, නැත්තං මේ ආණ්ඩුවත් ගෙදර යන්න ලෑස්ති උනාට කමක් නැහැ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    කට ඇරියොත් ඉවරයි.හැබැ‍යි ලැජ්ජාවකුත් නෑ..


    මුන් දැන් හාල් කන්නෙත් නෑ , පරිප්පු කන්නෙත් නෑ , ලූණු කන්නෙත් නෑ , පොල් සම්බෝල, හොදි කන්නෙත් නෑ .. පුන්නකුයි තනකොලයි තමා කන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් දැන් හාල් කන්නෙත් නෑ , පරිප්පු කන්නෙත් නෑ , ලූණු කන්නෙත් නෑ , පොල් සම්බෝල, හොදි කන්නෙත් නෑ .. පුන්නකුයි තනකොලයි තමා කන්නේ
    මෙයා වගේද

    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    අනුර කුමාර වගේ එවුන් හදලා දියුණු රටවලට යවල ඒ රටවල් වල නායකයෝ කරා ඒ රටවල් වැටෙද්දි අපි නිකම්ම් ගොඩ නේද?
     
    • Haha
    Reactions: KDH and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර කුමාර වගේ එවුන් හදලා දියුණු රටවලට යවල ඒ රටවල් වල නායකයෝ කරා ඒ රටවල් වැටෙද්දි අපි නිකම්ම් ගොඩ නේද?

    ඕක ඵලවිපාක අපේ හඳුන් සහෝදරයා දුර තියා දැක්කා..ඒකයි ඕක නොකර ඉන්නේ.. බෝම්බ කන්න ඕනේ නෑනේ..නැත්නම් ජේවීපී එකේ යවන්න කට්ටිය ඕන තරම් ඉන්නවා..

     
    • Haha
    Reactions: KDH and u.saradiyel