මේ ආදරයද මෝඩකමද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ආදරයද මෝඩකමද

    මේ පින්තුරය මට ලැබුනේ යාලුවෙක්ගෙ facebook page එකකින් ,මේ ආදරයද මෝඩකමද .ඔබම තීරණය කරන්න repost නම් සමාවෙන්න .මේක ගැන ඔබගේ අදහස් තියෙනවනම් දාන්න.බුම්ප් එකක් වත් දෙන්න
    293369_155920584492307_100002230992162_312278_3332675_n.jpg
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    ආදරේ මායවක් වගේ තමා...
    හෑබෑයි බොරුවක් නෙවෙයි... ආදරේ ඈත්තක් හෝ බොරුවක් කරවන්නේ මිනිස්සු... සමහරු කරන සමහර දෙවල් නිසා ආදරේ බොරුවක් කියල හිතුනට . ඈත්ත ඒකම නෙවෙයි...
    :no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආදරේ මායවක් වගේ තමා...
    හෑබෑයි බොරුවක් නෙවෙයි... ආදරේ ඈත්තක් හෝ බොරුවක් කරවන්නේ මිනිස්සු... සමහරු කරන සමහර දෙවල් නිසා ආදරේ බොරුවක් කියල හිතුනට . ඈත්ත ඒකම නෙවෙයි...
    :no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අම්මෝ මේක මොන ආදරයක්ද
    මෝඩ කමයි පව් කාරකමයි එකතු උනාම මෙහෙම අදහස් එන්නෙ.
    ජීවිතෙයි වටින්නෙ කියලා තේරුම් ගන්න බැරි උන්.
    යන එකමයි හොඳ?
    මේ අපෙ රටේ සීන් එකක් වෙන්න බෑ.
    අපෙ කොල්ලො කෙල්ලො මේ තරම් මෙන්ටල් නෑ.(මම හිතන්නෙ!!!!!)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Matanam penne me deken ekak wat nemei. me jimnastic neda? :oo:
    hikizzz..............

    yes yes