මේ ආදරේ....

Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
වෙලාවකට කදුළු පුරෝවන
වෙලාවකට සතුටු විලක බධු
කාටවත් හරිහෙටි තේරුම ගන්න බැරි
වෙලාවකට එපාම කරපු
කෙනෙක්ව කාලකන්නියෙක් කරපු
කෙනෙක්ව දෙවියෙක් කරපු
අරුම පුදුම හෙන්ගීමකි
මේ ආදරේ....

 
  • Like
Reactions: Rex921

Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
සතුටින්ද අද ඔබ
කියන්න රත්තරන් හදවතින්ම
නැහැ නේද අදත් ඔබ දුකින්
තනිවුනත් නැහැ අයෙත්
ඔබ ලඟට එන්නේ
සත්තයි මේ තනිකම
සුන්දරයි දැන් මට...