මේ ආන්ඩුවත් වැඩිකල් නෑ
මහින්දගේ පලමු කාලය 2006-2009.ඒ කාලේ ඉතාම අවාසනාවන්ත කාලය.ආර්ථිකය පිරිහිලා බඩු මිල නැගලා ඒ මදිවට කොටි යුද්ධය මැද ලොකු ලේ වැගීරිම් උන කාලයක්.වාසනාවකට 2009 කොටි පැරදුන නිසා ඒකේ ජනප්‍රියත්වයෙන් කොහොම හරි 2010 දිනුවා.2010-2015 යුද්දය නැති නිසා ටිකක් හොඳට තිබ්බා.අනිත් එක මේ කාලේ තමයි නය ගන්න කාලේ.ඒක නිසා නයගෙවීමක් ඒ වගේ තිබ්බේ නෑ.ඒත් ඉකොනොමි එක හොඳට දිව්වේ නෑ.බඩුමිල අඩු උනේ නෑ.ඒක නිසා 2015 මහින්ද පැරදුනා.දැන් ආපහු 2020 කාලය කියන්නේ ඔය කලින් තිබ්බ දෙකටත් වඩා අන්ත කාලයක්.මොක්ද දැන් තමයි ණය වල නහුතෙටම හිරවෙලා බඩු මිල හුගක්ම වැඩිවෙන කාලය.ආන්ඩුව වගේම මිනිස්සුත් නහුතෙට නය වෙලා ඉන්නේ.ආදයමෙන් බාගෙට වඩා නය ගෙවන්න යනවා හුගක් ජනතාවගේ.වාහන වලට නය,ගෙවල් නය.ඒවගේම ක්‍රෙඩිට් කාඩ් නය.ඔය අස්සේ ලංකාවේ හුගක් අය විදේශ සංචාර වලටත් කලින්ට වඩා යනවා.මේවත් විශාල වියදම්.සල්ලි තියෙන නිසා යනවා නෙවෙයි.වෙන එකෙක් ගිය ගමන් නයවෙලා තරගෙට යනවා.ඒක නිසා මිනිසුන්ගේ ආදායම් අඩු කරන්න ආන්ඩුවට ලේසි නෑ.ආදායම් වැඩි කරන්නත් ක්‍රමයක් නැත.මේක නිසා මිනිස්සුන්ට ප්‍රශ්නත් වැඩිවෙනවා.මම දන්න විදිහට මේ ආන්ඩුව එතෙක් මෙතක් බිහිවුන අසාර්ථකම පාලනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ අය වසර පහක් හිටියොත්.රනිල් ආන්ඩුවට තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ඊටත් වඩා ඩබල් එලා මේ ආන්ඩුවට එනවා.ඊටත් අන්ත වෙනවා

මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...
මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.