මේ ආන්ඩුවත් වැඩිකල් නෑ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ ආන්ඩුවත් වැඩිකල් නෑ

    මහින්දගේ පලමු කාලය 2006-2009.ඒ කාලේ ඉතාම අවාසනාවන්ත කාලය.ආර්ථිකය පිරිහිලා බඩු මිල නැගලා ඒ මදිවට කොටි යුද්ධය මැද ලොකු ලේ වැගීරිම් උන කාලයක්.වාසනාවකට 2009 කොටි පැරදුන නිසා ඒකේ ජනප්‍රියත්වයෙන් කොහොම හරි 2010 දිනුවා.2010-2015 යුද්දය නැති නිසා ටිකක් හොඳට තිබ්බා.අනිත් එක මේ කාලේ තමයි නය ගන්න කාලේ.ඒක නිසා නයගෙවීමක් ඒ වගේ තිබ්බේ නෑ.ඒත් ඉකොනොමි එක හොඳට දිව්වේ නෑ.බඩුමිල අඩු උනේ නෑ.ඒක නිසා 2015 මහින්ද පැරදුනා.දැන් ආපහු 2020 කාලය කියන්නේ ඔය කලින් තිබ්බ දෙකටත් වඩා අන්ත කාලයක්.මොක්ද දැන් තමයි ණය වල නහුතෙටම හිරවෙලා බඩු මිල හුගක්ම වැඩිවෙන කාලය.ආන්ඩුව වගේම මිනිස්සුත් නහුතෙට නය වෙලා ඉන්නේ.ආදයමෙන් බාගෙට වඩා නය ගෙවන්න යනවා හුගක් ජනතාවගේ.වාහන වලට නය,ගෙවල් නය.ඒවගේම ක්‍රෙඩිට් කාඩ් නය.ඔය අස්සේ ලංකාවේ හුගක් අය විදේශ සංචාර වලටත් කලින්ට වඩා යනවා.මේවත් විශාල වියදම්.සල්ලි තියෙන නිසා යනවා නෙවෙයි.වෙන එකෙක් ගිය ගමන් නයවෙලා තරගෙට යනවා.ඒක නිසා මිනිසුන්ගේ ආදායම් අඩු කරන්න ආන්ඩුවට ලේසි නෑ.ආදායම් වැඩි කරන්නත් ක්‍රමයක් නැත.මේක නිසා මිනිස්සුන්ට ප්‍රශ්නත් වැඩිවෙනවා.මම දන්න විදිහට මේ ආන්ඩුව එතෙක් මෙතක් බිහිවුන අසාර්ථකම පාලනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ අය වසර පහක් හිටියොත්.රනිල් ආන්ඩුවට තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ඊටත් වඩා ඩබල් එලා මේ ආන්ඩුවට එනවා.ඊටත් අන්ත වෙනවා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg

    86695529_599539877274507_7176150504844558336_n.jpg

    86363730_117882443109535_2183700057780387840_o.jpg

    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:

    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    Gota.jpg

    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wedi kal ne kiyannath be gothrikayo wedi hariyak inna ratakata kwadawath hoda mihihekta baleta enna be.. un thoranne ungenma jatiye ekek.. meka wenas karanna puluwan swabadharamayta pamanai. munta tikama hadi gawila yanna mokahari unoth ara.. ara hitler Jews lawa wada kara wage deyak.. mother nature can handle the situation.. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දම...
    ...[/IMG]

    thota pissuda ban me palhali hemathenama dada thread kanne... :baffled:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මහින්දගේ පලමු කාලය 2006-2009.ඒ කාලේ ඉතාම අවාසනාවන්ත කාලය.ආර්ථිකය පිරිහිලා බඩු මිල නැගලා ඒ මදිවට කොටි යුද්ධය මැද ලොකු ලේ වැගීරිම් උන කාලයක්.වාසනාවකට 2009 කොටි පැරදුන නිසා ඒකේ ජනප්‍රියත්වයෙන් කොහොම හරි 2010 දිනුවා.2010-2015 යුද්දය නැති නිසා ටිකක් හොඳට තිබ්බා.අනිත් එක මේ කාලේ තමයි නය ගන්න කාලේ.ඒක නිසා නයගෙවීමක් ඒ වගේ තිබ්බේ නෑ.ඒත් ඉකොනොමි එක හොඳට දිව්වේ නෑ.බඩුමිල අඩු උනේ නෑ.ඒක නිසා 2015 මහින්ද පැරදුනා.දැන් ආපහු 2020 කාලය කියන්නේ ඔය කලින් තිබ්බ දෙකටත් වඩා අන්ත කාලයක්.මොක්ද දැන් තමයි ණය වල නහුතෙටම හිරවෙලා බඩු මිල හුගක්ම වැඩිවෙන කාලය.ආන්ඩුව වගේම මිනිස්සුත් නහුතෙට නය වෙලා ඉන්නේ.ආදයමෙන් බාගෙට වඩා නය ගෙවන්න යනවා හුගක් ජනතාවගේ.වාහන වලට නය,ගෙවල් නය.ඒවගේම ක්‍රෙඩිට් කාඩ් නය.ඔය අස්සේ ලංකාවේ හුගක් අය විදේශ සංචාර වලටත් කලින්ට වඩා යනවා.මේවත් විශාල වියදම්.සල්ලි තියෙන නිසා යනවා නෙවෙයි.වෙන එකෙක් ගිය ගමන් නයවෙලා තරගෙට යනවා.ඒක නිසා මිනිසුන්ගේ ආදායම් අඩු කරන්න ආන්ඩුවට ලේසි නෑ.ආදායම් වැඩි කරන්නත් ක්‍රමයක් නැත.මේක නිසා මිනිස්සුන්ට ප්‍රශ්නත් වැඩිවෙනවා.මම දන්න විදිහට මේ ආන්ඩුව එතෙක් මෙතක් බිහිවුන අසාර්ථකම පාලනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ අය වසර පහක් හිටියොත්.රනිල් ආන්ඩුවට තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ඊටත් වඩා ඩබල් එලා මේ ආන්ඩුවට එනවා.ඊටත් අන්ත වෙනවා

    යුද්ධෙ කරනකොටත් මුලු ලෝකෙම කිව්වෙ ඕක දිනන්න බැහැ කියල, හැබැයි අවුරුදු 3න් දින්න.
    බලමු මොකද වෙන්නෙ කියල.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    යුද්දේ දිනන්න බැහැ කිව්වේ උන් යුද්ද කරන හැටි බලන් ඉඳලම තමයි. චන්ද්‍රිකා යුද්ද කරපු හැටි මතකනේ කාටත් :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    යුද්දේ දිනන්න බැහැ කිව්වේ උන් යුද්ද කරන හැටි බලන් ඉඳලම තමයි. චන්ද්‍රිකා යුද්ද කරපු හැටි මතකනේ කාටත් :D

    යුද්ධෙ දින්නනෙ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යුද්ධෙ දින්නනෙ?

    ඒක දන්නේ යුද්දේ දින්නට පස්සෙනේ චන්ද්‍රිකාට කඩේ ගියේ චන්ද්‍රිකා නෙවෙයි මේක ඉවර කරන්නේ මහින්ද ඇවිත් තමයි ඉවර කරන්නේ කියල දනගෙනද :P

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මහින්දගේ පලමු කාලය 2006-2009.ඒ කාලේ ඉතාම අවාසනාවන්ත කාලය.ආර්ථිකය පිරිහිලා බඩු මිල නැගලා ඒ මදිවට කොටි යුද්ධය මැද ලොකු ලේ වැගීරිම් උන කාලයක්.වාසනාවකට 2009 කොටි පැරදුන නිසා ඒකේ ජනප්‍රියත්වයෙන් කොහොම හරි 2010 දිනුවා.2010-2015 යුද්දය නැති නිසා ටිකක් හොඳට තිබ්බා.අනිත් එක මේ කාලේ තමයි නය ගන්න කාලේ.ඒක නිසා නයගෙවීමක් ඒ වගේ තිබ්බේ නෑ.ඒත් ඉකොනොමි එක හොඳට දිව්වේ නෑ.බඩුමිල අඩු උනේ නෑ.ඒක නිසා 2015 මහින්ද පැරදුනා.දැන් ආපහු 2020 කාලය කියන්නේ ඔය කලින් තිබ්බ දෙකටත් වඩා අන්ත කාලයක්.මොක්ද දැන් තමයි ණය වල නහුතෙටම හිරවෙලා බඩු මිල හුගක්ම වැඩිවෙන කාලය.ආන්ඩුව වගේම මිනිස්සුත් නහුතෙට නය වෙලා ඉන්නේ.ආදයමෙන් බාගෙට වඩා නය ගෙවන්න යනවා හුගක් ජනතාවගේ.වාහන වලට නය,ගෙවල් නය.ඒවගේම ක්‍රෙඩිට් කාඩ් නය.ඔය අස්සේ ලංකාවේ හුගක් අය විදේශ සංචාර වලටත් කලින්ට වඩා යනවා.මේවත් විශාල වියදම්.සල්ලි තියෙන නිසා යනවා නෙවෙයි.වෙන එකෙක් ගිය ගමන් නයවෙලා තරගෙට යනවා.ඒක නිසා මිනිසුන්ගේ ආදායම් අඩු කරන්න ආන්ඩුවට ලේසි නෑ.ආදායම් වැඩි කරන්නත් ක්‍රමයක් නැත.මේක නිසා මිනිස්සුන්ට ප්‍රශ්නත් වැඩිවෙනවා.මම දන්න විදිහට මේ ආන්ඩුව එතෙක් මෙතක් බිහිවුන අසාර්ථකම පාලනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ අය වසර පහක් හිටියොත්.රනිල් ආන්ඩුවට තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ඊටත් වඩා ඩබල් එලා මේ ආන්ඩුවට එනවා.ඊටත් අන්ත වෙනවා

    kohomada peradunee
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg

    86695529_599539877274507_7176150504844558336_n.jpg

    86363730_117882443109535_2183700057780387840_o.jpg

    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:

    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    Gota.jpg

    Vote base Kalmuney

    https://m.facebook.com/peoples.fron...2194813572/2454401894813602/?type=3&source=48
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබේ සජිය දිනනව කියල දාපු තෙර්ස් ටික මතක් උනා බන් ඌ දින්නද බන්..:lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    kohomada peradunee

    2005 මහින්ද ටිරාන් අලස් එක්ක එකතුවෙලා LTTE එකට සල්ලි දීල උතුරේ චන්ද වර්ජනය කරානේ.
    ඒකෙන් තමයි උන්ගේ ගමන කොට උනේ ප්‍රභාකරන් අහු උනා මහින්දට

    හැමදේම හොඳ විදියට සිදද උන හින්ද හොඳයි නැත්නම් බඩු බනිස්

    දැනුත් බයියෝ හිතන් ඉන්නේ මහින්ද මොනවා කරත් අන්තිමට රටට හොඳක් වෙයි කියල

    හැමදේම හොඳ විදියට සිද්ද උනොත් හොඳයි නැත්නම් බඩු බනිස් :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහින්දගේ පලමු කාලය 2006-2009.ඒ කාලේ ඉතාම අවාසනාවන්ත කාලය.ආර්ථිකය පිරිහිලා බඩු මිල නැගලා ඒ මදිවට කොටි යුද්ධය මැද ලොකු ලේ වැගීරිම් උන කාලයක්.වාසනාවකට 2009 කොටි පැරදුන නිසා ඒකේ ජනප්‍රියත්වයෙන් කොහොම හරි 2010 දිනුවා.2010-2015 යුද්දය නැති නිසා ටිකක් හොඳට තිබ්බා.අනිත් එක මේ කාලේ තමයි නය ගන්න කාලේ.ඒක නිසා නයගෙවීමක් ඒ වගේ තිබ්බේ නෑ.ඒත් ඉකොනොමි එක හොඳට දිව්වේ නෑ.බඩුමිල අඩු උනේ නෑ.ඒක නිසා 2015 මහින්ද පැරදුනා.දැන් ආපහු 2020 කාලය කියන්නේ ඔය කලින් තිබ්බ දෙකටත් වඩා අන්ත කාලයක්.මොක්ද දැන් තමයි ණය වල නහුතෙටම හිරවෙලා බඩු මිල හුගක්ම වැඩිවෙන කාලය.ආන්ඩුව වගේම මිනිස්සුත් නහුතෙට නය වෙලා ඉන්නේ.ආදයමෙන් බාගෙට වඩා නය ගෙවන්න යනවා හුගක් ජනතාවගේ.වාහන වලට නය,ගෙවල් නය.ඒවගේම ක්‍රෙඩිට් කාඩ් නය.ඔය අස්සේ ලංකාවේ හුගක් අය විදේශ සංචාර වලටත් කලින්ට වඩා යනවා.මේවත් විශාල වියදම්.සල්ලි තියෙන නිසා යනවා නෙවෙයි.වෙන එකෙක් ගිය ගමන් නයවෙලා තරගෙට යනවා.ඒක නිසා මිනිසුන්ගේ ආදායම් අඩු කරන්න ආන්ඩුවට ලේසි නෑ.ආදායම් වැඩි කරන්නත් ක්‍රමයක් නැත.මේක නිසා මිනිස්සුන්ට ප්‍රශ්නත් වැඩිවෙනවා.මම දන්න විදිහට මේ ආන්ඩුව එතෙක් මෙතක් බිහිවුන අසාර්ථකම පාලනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මේ අය වසර පහක් හිටියොත්.රනිල් ආන්ඩුවට තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ඊටත් වඩා ඩබල් එලා මේ ආන්ඩුවට එනවා.ඊටත් අන්ත වෙනවා

    කොහෙද ගොටුකොල පො**** යුද්දේ වාසනාවට දින්නේ.. :angry::angry: ඒ වෙලාවේ යුද්දේ හරි විදියට කර නිසා තමා දින්නේ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113

    ඒක දන්නේ යුද්දේ දින්නට පස්සෙනේ චන්ද්‍රිකාට කඩේ ගියේ චන්ද්‍රිකා නෙවෙයි මේක ඉවර කරන්නේ මහින්ද ඇවිත් තමයි ඉවර කරන්නේ කියල දනගෙනද :P

    මේකට චන්ද්‍රිකාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේකට චන්ද්‍රිකාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?

    උඹේ ප්‍රශ්න මාර පැහැදිලියි බං පිටුවක් දෙකක් උත්තර තියෙන ප්‍රශ්න අහන්නේ :p

    යුද්දේ ගැන අහපු හින්ද චන්ද්‍රිකා මතක් උනේ
    බයියෝ හැසිරෙන්නේ මහින්දට කලින් යුද්දේ කරේ වෙන ආණ්ඩුවක් වගේනේ
    චන්ද්‍රිකා හින්ද තමයි මිනිස්සුන්ට යුද්දේ එපා වෙලා තිබ්බේ

    චංද්රිකාට කඩේ ගියෙත් ඔය වගේම තමයි අන්දයෝ වගේ කරන හැම රෙද්දටම හොඳයි කියල
    හරි ගියොත් හොඳයි ඉතින්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    බයියන්ගේ තම්බි ගාය එක එක රාජපක්ශලා විසින් සුවපත් කරමින් සිටී
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2005 මහින්ද ටිරාන් අලස් එක්ක එකතුවෙලා LTTE එකට සල්ලි දීල උතුරේ චන්ද වර්ජනය කරානේ.
    ඒකෙන් තමයි උන්ගේ ගමන කොට උනේ ප්‍රභාකරන් අහු උනා මහින්දට

    හැමදේම හොඳ විදියට සිදද උන හින්ද හොඳයි නැත්නම් බඩු බනිස්

    දැනුත් බයියෝ හිතන් ඉන්නේ මහින්ද මොනවා කරත් අන්තිමට රටට හොඳක් වෙයි කියල

    හැමදේම හොඳ විදියට සිද්ද උනොත් හොඳයි නැත්නම් බඩු බනිස් :lol:

    දැනටමත් බඩු බනින්.මම දැක්කා කැරට් කෑලි දෙකක් ෂොපින් බෑග් එකක දාලා දෙන්න රුපියල් 70ක් යනවා.ප‍තෝල කරලක් රුපියල් 79ක්.අද දෙරන එකේ පෙන්නුවේ:lol: