මේ ආන්ඩුව හාගන්නවා කියලා හිතෙන්නැද්ද උබලට

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උන් කොහොමත් උතුර දෙමළුන්ට වෙන් කරලා දෙයි

    උන් නම් හාලා දුවයි මේකේ ඉන්න එවුන්ට තමා කෙලවෙන්නේ
    නාමල් බෙබිව ගෙන්න වගේ යන්නේ යාලු..
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
    නෑ එහෙම හිතෙන්නෙ නෑ. පකයා අලුත් එකවුන්ට් එකක් හදාගෙන අවේ ඔක කියන්නද? නොහුකා පලයන් ලපටී කැරියා
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    They have a mediocre group of people who have no apparent vision. Can these people implement a project like Accelerated Mahavali, free trade zones or Port City, which changed the country's course and generated employment opportunities? I have a feeling that we will stagnate and will be like 'eda vela tours" ෴එදා වේල ටුවර්ස්෴
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V

    100% true
    eda wela tours will continue until it cant .
    with akd there is at least hope the rest of the group is a disaster .
    i think that's why he kept so many agencies under his control even he knows they are morons.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    යුද කදවුරු අයින් කරලා - koti nagitinao
    මහවිරු සමරන්න දීලා - koti nagitinao
    රජෙ රස්සා පිනට දීලා - koheda mokadda?
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා - mama nam dakke professors la wage professional porawal post walata dala kiyala. uba inne mama inna loke neweida?
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා - nathnam ganja, wallapatta, agarwood walatath denna onada?
    මන්ත්‍රීලට වාහන දීලා - sapa wahana ain karala normal ewa ne deela thiyenne?
    ගෙවල් දීලා - thiyana gewal deela misak aluthen hadala nane

    කෙලවීමට නියමිතයි වගේ so sad - oya umba kiyana ekakne. minissu ohoma kiyanne na
    Thopi rawatunaa - na me yana widiya kalinta wada hondai
     
    • Love
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Ow ow. Mahinda mahaththayata katha karapan janadipathi kama denna :lol:

    Chande deepu nathi unta thiyana amaruwa Anuratawath nathuwa athi :lol:

    යුද කදවුරු අයින් කරලා - koti nagitinao
    මහවිරු සමරන්න දීලා - koti nagitinao
    රජෙ රස්සා පිනට දීලා - koheda mokadda?
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා - mama nam dakke professors la wage professional porawal post walata dala kiyala. uba inne mama inna loke neweida?
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා - nathnam ganja, wallapatta, agarwood walatath denna onada?
    මන්ත්‍රීලට වාහන දීලා - sapa wahana ain karala normal ewa ne deela thiyenne?
    ගෙවල් දීලා - thiyana gewal deela misak aluthen hadala nane

    කෙලවීමට නියමිතයි වගේ so sad - oya umba kiyana ekakne. minissu ohoma kiyanne na
    Thopi rawatunaa - na me yana widiya kalinta wada hondai
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යුද කදවුරු අයින් කරලා
    මහවිරු සමරන්න දීලා
    රජෙ රස්සා පිනට දීලා
    ඒ අස්සෙ යුනියන් කාරයෝ රජෙ ආයාතන පාලකයෝ වෙලා
    සහනාධාර තෝරගත්තු බෝග වලට දීලා
    මන්ත්‍රීලට වාහන දීලා
    ගෙවල් දීලා

    කෙලවීමට නියමිතයි වගේ so sad
    Thopi rawatunaa
    Me okkoma Kalin andu walinuth Una ewa.
    Nothing new