මම සාමාන්‍යෙන් හිතට වදින ත්‍රෙඩ් වලට ටිකක් ලොකු කමෙන්ට් එකක් දානවා..
ඒත් මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හරි හමන් කමෙන්ට් එකක් ටයිප් කර ගන්න බැරි උන එක ගැන මම උඹෙන් සමාව ඉල්ලනවා මචන්..
ඒ කතාව ඒ තරම් සංවේදීයි..



KIYAWAGENA YANAKOTA MAMA HITHUWE MOKAK HARI
BAYANAKA SIDUWEEMAK UNA WATH DA KIYALA
PHOTO EKA DEKKAMA SATHUTAK AWA.
Emotional story
bump![]()
මට වෙච්ච දේමයි. මාත් කියන්න දෙයක් හිතාගන්න බැරුව අනිත් අය කියල තියන දේවල් බලන්න ගියාම තමා උඹේ කමෙන්ට් එක දැක්කෙ.
සමාවෙයන් මචන්. මත් මේ තත්වෙමයි.![]()
මචංගේ අම්මට බුදු සරණයි..
උඹටත් බුදු සරණයි මචං.
උබට දවසින් දවස හරි යයි.
ඒ අම්මගේ හොද ගුණ ටික ඉස්සරහට අරන් යමන් මචන්..
![]()
bump+rep
Dukai machan.... budu saranai ube ammata
Bump
bump
bump
බම්ප්
අම්ම වෙනුවෙන් නිතරම පින් දහම් කරලා එයාට පින් අනුමෝදන් කරහන් මචන්,
අම්මා හොඳ තැනක් උප්පතියක් ලබල ඇති,![]()