මේ ඇඩ් එකේ තියෙන සින්දුවේ ඔරිජිනල් එක මොකක්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,326
    1
    101,186
    113
    34
    Kalutara
    මොන සින්දුව කොපි කරලද මුන් මේක හදලා තියෙන්නේ? මට හොඳට මතකයි මෙහෙම සින්දුවක් තියෙනවා. ඒත් නම මතක නෑනේ.




     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,326
    1
    101,186
    113
    34
    Kalutara
    meka nam full AI sinduwak. lmao suno eke voice eka. salli ndda bn munta mea AI walin sindu hadala danne adv walata
    එහෙම එකක් නෑ. Full AI.

    ඒක තමා මාත් බැලුවේ. හොඳට අහලා තියෙන සින්දුවක්. අනිවා Ai වෙන්න ඕන.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,917
    2
    15,660
    113
    ඒක තමා මාත් බැලුවේ. හොඳට අහලා තියෙන සින්දුවක්. අනිවා Ai වෙන්න ඕන.
    AI train කරන්න ගන්නෙ සාමාන්‍ය සිංදුමනෙ බං. ඉතින් generate කරාට පස්සෙත් එ‍්කෙ තැන් තැන්වල අපිට අහල පුරුදුයි වගේ දැනෙනවා. Image වලත් එහෙමනෙ. Scenary එකක් හදන්න කිව්වොත් ගොඩක් වෙලාවට ලෝකෙ කොහෙ හරි අ‍ැත්තටම තියෙන location එකක ලක්ෂණ එ‍්කෙ තියෙන්න පුළුවන්. News video හදන්න කිව්වම ITN ලාංජනය වගේ එකක් එන්නෙ. එ‍්ක‍ත් එහෙමනෙ. AI වලට තනියම දෙයක් හදන්න තියෙන හැකියාව තාමත් හරිම අඩුයි. හැබැයි training එකේ තියෙන කෑලි අවශ්‍ය විදිහට අමුණල අලුත් දෙයක් හදන්න සුපිරි හැකියාවක් තියෙනවා.