මේ ඇඩැප්ටර් එක පාවිච්චි කරන්නේ කවුද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම කීව දේ ගැලපෙනවා නම් , පුළුවන්
    හතරැස් පින් තියෙන්නේ නම්.ඒත් උන් ගාව 13A නම් නෑ


    අඩු ගානට තියෙන ඔය වගේ එකක් තමයි ගන්න ගියේ .ඒක නම් උන් කියලා තියෙන්නේ 13A කියලා.
    13A කියන්නෙ ඔය ප්ලග් ටයිප් එකේ ඇම්පියර් එක.ඕකෙන් 13A අදින්න බෑ.

    පෝන් එකක් චාජ් කරගන්න,ලැප් එකක් ගහගන්න,රව්‍ටර් එකක් ගහ ගන්න වගේ නම් ඇති.



    මොලේ අව්ලක් තියනවද ෆ්‍රිජ් එකක් ඕකට ගහන්න ?
    ------ Post added on Sep 3, 2022 at 12:55 PM
    මෙහෙම කතාවක් කිව්ව හින්දා හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයන්න පටන් ගත්තේ
     
    • Like
    Reactions: lilman