මේ ඇත්තද කියන්නේ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    මේ ඇත්තද කියන්නේ?

    100% අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

    •පොහොර සහනාධාරේ ඉවරයි
    •පාසල් නිල ඇඳුම් කප්පාදුවක්
    •කර්මාන්ත නැතිවෙන්න දේශපාලන විරුද්ධවාදින්ට tax දඬුවම්
    •විදේශිකයින්ට ඉඩම් ටික කුණු කොල්ලෙට
    •මුල්‍ය වෙළඳපොල ජාවාරම් කරුවන් අතට
    •රජයේ සේවකයින්ට හුලං
    •ආයේ විශ්‍රාම වැටුප් නැහැ
    •පෞද්ගලික අංශයේ රැකියා කරන මිනිස්සුන්ගේ epf – etf එකට විදීමක්
    •කාටවත් සතපහක පඩි වැඩිවීමක් නැහැ
    •තීරු බදු අයින් කිරීම නිසා ටයිල් – වානේ – කෘෂි – දේශීය ඇඟලුම් නිෂ්පාදන – සපත්තු – සෙරෙප්පු කර්මාන්ත ඉවරයි
    •වාහන හිමිකරුවෙකුට අලුතින් මාසයකට රුපියල් 1800ක් විතර අමතර ගාස්තුවක්
    *වෑන් එකක් ලක්ෂ 25න් ඉහලට. හයිබ්‍රිඩ් ආයේ ලක්ෂ 5න් නගී.
    •හෙන්චයියල 50ට රත්තරන් ලයිසන්
    •එක ගමකට මිලියන 150ක් – මුළු පොල් කර්මාන්තයටම මිලියන 250යි
    •දුරකථන – ඉන්ටර්නෙට් ගාස්තු ඉහලට
    ඉන්ටර්නෙට් ගාස්තු ඉහලට
    •NBT 4% දක්වා ඉහලට – හැම වියදමක්ම ඉහලට
    •අධ්‍යාපනයට කරන වෙන්කීරිම් සැරසිලි විතරයි
    •ණය ගැනීම් දැවැන්ත ලෙස ඉහලට
    •තමසෙක් මොඩ්ල් එකට ගිහින් තියෙන රාජ්‍ය ආයතන ටිකත් කුණු කොල්ලෙට විකුණා දමන්න හදන්නේ.
    •දේශීය නිෂ්පාදන වට්ටල ආදේශන ආනයන දිරිගැන්වීම් නිසා ආනයන වියදම් සහ ගෙවුම් ශේෂය ඉහළ යාම
    •නිෂ්පාදනය වෙනුවට කළුසල්ලි සුදුකරන – කැසිනෝ – එතනෝල් – සිගරට් ආර්ථිකයක්
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    tumblr_mczztjkBcp1r50jfso1_400.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා ඕක යහපලානේ බන් ..පොඩ්ඩක් පටි තද කරගනිල්ල ...යහපාලානේ එන්නේ ටිකක් පරක්කුවෙලා .එතකන් ඉවසපල්ලා :lol::lol::rofl::rofl: