මේ ඇත්තද? නැත්නම් හිඟන FB page කරයින්ගේ බොරුවක්ද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,260
    24,999
    113
    tracing Geo-location.. ... ...
    :no: මචන් ඕවා දාන්න එපා.. අනිත් උන්ගේ ඇටෙත් එක්ක හෙව්වට අනුරගේ ඒවා හොයන්න එපා කියල තියෙන්නේ..
    ඒවා එයාලගේ පෞද්ගලික දේවල් කියල තමයි කියන්නේ.. :sorry:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බුදු සරණයි නිදුක් නිරෝගී වාසනා වන්ත ජිවිතයක් ගත කරරන්න ලැබේවා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ජේප්පෙක් ගෙන් ඇහුවා නම් මැද මුලන බල්ලන්ගේ ඇටේ size එකත් එක්ක කියයි...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    පේන්නෙ නෑ බන් ලබ්බ.

    අවුරුදු දෙක තුනකට කලින් හොඳට තිබුණා. දැන් අපි දාන ඒව පේන්නෙත් නෑ හරියට, වෙන එකෙක් දාපු එකක් අපිට පේනිනෙත් නෑ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113



    පේන්නේ නැති අයට
    browser tracking protection + adblockers කිරියටයි, බුකියටයි disable කරන්න
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    කෙල්ලගේ මුනට වඩා අනුරගේ මුණ ලස්සන කරලා