මේ ඇයයි මේ ඇයයි
මේ ඇයයි මේ ඇයයි
ඉගිලෙන්නට තටු අහිමි
ආදරයක දැන් ගිලෙමි
අකම්පිත සයුරක සැටි
මෙයමදැයි මම දැන් විඳිමි
මේ ඇයම වේදැයි
සිතූ එක මොහොතයි
ඇය ගොසින් දුර පෙනෙයි
අල්වන්ට බැරි ගානයි
මේ ඇයම වේදැයි
යළිත් සිතු මොහොතයි
ඇයත් මට දුර පෙනෙයි
අල්වන්ට බැරි ගානයි
මේ ඇයයි මේ ඇයයි
සිතූ එක සිතිවිල්ලයි
මැයත් දැන් දුර පෙනෙයි
අල්වන්ට බැරි ගානයි
- මාලන් විදානපතිරණ
මේ ඇයයි මේ ඇයයි
ඉගිලෙන්නට තටු අහිමි
ආදරයක දැන් ගිලෙමි
අකම්පිත සයුරක සැටි
මෙයමදැයි මම දැන් විඳිමි
මේ ඇයම වේදැයි
සිතූ එක මොහොතයි
ඇය ගොසින් දුර පෙනෙයි
අල්වන්ට බැරි ගානයි
මේ ඇයම වේදැයි
යළිත් සිතු මොහොතයි
ඇයත් මට දුර පෙනෙයි
අල්වන්ට බැරි ගානයි
මේ ඇයයි මේ ඇයයි
සිතූ එක සිතිවිල්ලයි
මැයත් දැන් දුර පෙනෙයි
අල්වන්ට බැරි ගානයි
- මාලන් විදානපතිරණ